කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කරන අපට ගංගාරාමය පසුවෙත්ම ‘‘ඇලවුණු ගොඩනැගිල්ලක්” පෙනෙන්නේය. එය ඊයේ පෙරේදා විවෘත වූ ඕල්ට්එයාර් නිවාස සංකීර්ණයයි. එය දුටු පමණින් ඕනෑම අයෙක්ට සිහිවන්නේ ඉතාලියේ පිහිටි පීසා කුලුනයි. තවත් අයෙක්ට මේ ගොඩනැගිල්ල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ තවත් ගොඩනැගිල්ලකට ගැසූ කූඤ්ඤයක් සේය. අනෙක් අතට මේ අමුතුම ගොඩනැගිල්ල අසලින් […]

2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.උසස් පෙළ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ගණිත අංශයේ ධනරාජ් සුන්දර්භවන් හිමි කර ගෙන තිබෙනවා.ඔහු යාපනේ චාවකච්චේරි හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. එමෙන්ම කලා අංශයේ චමල්කා සෙව්මිණි ද දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා තිබෙනවා. ඇය ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හදාරා ඇත්තේ. හොරණ තක්ෂිලා […]

පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සඳහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීම සඳහා වූ යෝජනාවන්ට ද ජනතිපතිවරයාගේ එකගතාව හිමි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි. ඒ අනුව, රු. 2,000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සඳහා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් 238,640 දෙනෙකු වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන් කිරීමට […]

ශ්‍රී ලංකාවෙන් තවත් වසංගත ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු වසංගත පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ. ඉන්දියාව තුළ පැතිර යමින් ඇති වසංගත වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති […]

ඉගොඩක් අය විස්වාස කරන්න අකමැති වුනු විස්වාස කරන්න අමාරු කතාවක් තමයි අපි අද ඔයාලාට කියන්න යන්නේ. ඒ තමයි ලංකාවේ Jett Niranjan Selvaratnam පවුලේ ලස්සන කතාව ගැනයි. සුරංගනා ලෝකයෙන් ආ පුංචි පැටවූ හතර දෙනෙක් එකක් ලස්සනම ලස්සන තාත්තයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තේ අම්මේකුයි එකතු වෙලා තමයි මේ ලස්සන පවුල හැඩ කරන්නේ.මේ සුන්දර […]

ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව Gulf News පුවත් සේවය වාර්තා කර සිටී. ඊයේ (03) දිනයේ දී මෙම දිනුම් ඇදීම […]

බිල් සහ මෙලින්ඩා ගේට්ස් වසර 27කට පසු ඔවුන්ගේ විවාහය අවසන් කරමින් දික්කසාදයකට යන බව නිවේදනය කරයි. අපගේ සම්බන්ධතාව පිළිබඳ විශාල සිතිවිල්ලකින් මෙන්ම, බොහෝ වැඩ කිරීමෙන් පසුව අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර තිබෙනවා” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ. මෙම යුවළ 2000 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග එක්ව […]