මේ දිනවල ලංකාවේ වසංගත ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් වසංගත මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ […]

වසංගත පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍ය අද (03) දින පැවැත්වෙන බවට මේ වන විට සමාජ ජාලා තුළ ප්‍රධාන පුවතක් ලෙස සැරිසරමින් තිබෙන අතර එයට විශාල විරෝධයක් ගොණු වෙමින් තිබේ.කාරණාව සහසුද්දෙන් සත්‍ය නම් එකී පුවතේ හෝ එයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන විරෝධයේ […]

ගයේෂා පෙරේරා ගැන කිව්වම ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල බෙහෙවින් ජනප්‍රිය වූ කෙනෙක්.ඒ වගේම විවිද කතා පුවත් ද මවමින් විවිධ කාල වලට විවිද දේවල් ඇය ගැන කතා වෙනවා.ගයේෂා එමෙන්ම ඇය හිටපු දෙහිවල ශ්‍රී.ල.නි.ප. කාන්තා සංවිධානයේ සභාපතිනියද වන අතර ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාන්තා සම්මේලනයේ කාරක සභික ධුරයන් ද උසුලනු ලැබුවා .මෛත්‍රීපාල සිරිසේන […]

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය. ප්‍රවීන්, බග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 […]

මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත්යි 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම්  සැනසිලිදායක ස්වභාවයක් පවතින බව ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු […]