ජනාධිපතිතුමාගෙන් දුරකතන ඇමතුමක් – විජේදාස රාජපක්ෂගෙන් සජීවී විඩියෝවක් අන්තර්ජාලයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හැර ඇත.අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝ.දනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛ_රයකින් ආවේ_ගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට අමතරව විජයදාස රාජපක්ෂ මහතා හා මුරුත්තෙට්ටුවේ හිමියන් එක්ව විශේෂ මාධ්‍ය සාකච්ජාවක්ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.විඩියෝව පහතින් නරඹන්න

Next Post

ආණ්ඩුවට මෙහෙම කියන්නේ ඇමතිකමක් නොලැබුණු නිසා - ජනාධිපතිතුමා විජේදාසට කතා කල හේතුව මෙන්න

Fri Apr 16 , 2021
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව කතා කරන්නේ, ඔහුට ඇමති ධූරයක් නොලැබුණු නිසා බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා හට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ කරුණු පැහැදිලි […]

Breaking News