සුද්දියක් වගේ සුදට සුදේ ඉන්න රොෂාන්ගේ ලාබාල බිරිඳගේ ජායාරූප 25ක්

ජනප්‍රියත්වය හා දක්ෂතාවට එකම කාසියේ දෙපැත්තක් නම් රංගන ශිල්පියෙකුට පවතින්න මේ කාසියේ දෙපැත්තම තමන්ගේ නම ලියවෙන්න ඇවැසිමයි. රොෂාන් පිලපිටිය කියන්නෙ එකී වාසනාව දරාගත් රංගන ශිල්පියෙක්.1988 ගොළු හදවත ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට ඇත පොත් තැබූ ඔහු මේ වන විට රගපා ඇති ටෙලි නටය සහ චිත්‍රපට බොහොමයකින් ඒ තරම ඔහු සංගීතය පැත්තෙනුත් ඉදිරියෙන්ම සිටිනවා ඒ ගායකයෙක් සහ වාදකයෙක් ලෙසට

1

2

3

4

5

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.කට කතා මැද නොසැලී ඔවුන් දෙදෙනා ඉතා ආදරෙන් ජීවත්වන බව තමයි දැන ගන්න ලැබෙන්නේ. දෙදෙනාගේ අදහස් ගැලපීම සහ ප්‍රේම සබඳතාවයක් දුරදිග ගොස් සිදු වූ ඔවුන්ගේ විවාහය එම යුවළගේ ආදරය දිනෙන් දින වැඩිවීමට බලපාන බව තමයි වාර්තා වෙන්නේ.රොෂාන් රිද්මා විවාහය සිද්දවෙන්නේ 2017 අවුරුද්දේදී. ඒ වගේම රිද්මා කියන්නේ ලාබාල තරුණියක්.

6

7

8

9

10

ඔහුගේ විවහය වගේම සැබෑ ජිවිතයේද ඔහු දක්ෂ කාර්යශුර ඉතාමත් අහිංසක නිහතමානී චරිතයක්.කලා ක්ෂේත්‍රයේ නළු නිලියන් ගොඩ දෙනෙක් රොෂාන්ට කැමතිත් මේ හේතුන් නිසයි,රොෂාන්ගේ පළමු වෙනි විවාහය අසාර්ථක වුනත් මේ දේපල ඉතාමත් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා කියල අප කාටත් දැකගන්න පුළුවන් දෙයක්.

11

12

13

14

15

ඔවුන්ගේ පුංචි කැදැල්ලට දැන් තවත් අලුත් අමුත්තෙකුත් ඉන්නවා ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථක කරගන්න තවත් හයියක් වෙන්න ලස්සන හුරතල් දරු පැටියෙකුත් ඉන්නවා.දරුවා බිහි වීමත් එක්ක ඔවුන්ගේ විවාහය තව තවත් සාර්ථක වෙලා තියනවා.ඉතින් රිද්මා කියන්නෙත් හරිම සුන්දර ලස්සන කාන්තාවක්. ඒ වගේම ඇය සුන්දර මවක්.

16

17

18

19

20

ඇය රොෂාන් පිලපිටිය හදුනාගෙන ඒක ආදරයට හැරුණ හැටි කියන්නේ මෙහෙමයි. රොෂාන් අයියා ගැන මම ගොඩක් පොඩි ළමයෙක් රොෂාන් අයියගේ යාලුවෙක් අපේ ගමේ ඉන්නවා එයා බලන්න රොෂාන් අයියා අපේ ගමට ආපු වෙලාවේ තමා මට මුණ ගැසුනේ. එදා අපි ගොඩ වෙලාවක් කතා කර කර හිටියා. ඊට පස්සේ අපි නිතරම මිතුරන් විදියට දැන හදුනාගෙන කතා බහ කරලා කාලයක් යද්දී ඒක ආදරයට පෙරලුනා

21

22

23

24

25

මගේ අම්මා නම් මුලදී මේ සම්බන්ධයට විරුද්ධ වුනා . මොකද මම රොෂාන් අයියට වඩා වයසින් ගොඩක් බාල කෙනෙක් කියලා. ඒත් දැන් නම් අපිට දෙමව්පිය ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. ඉතින් පුතා එක්ක මේ දවස් වල ගෙවන ජීවිතය ගොඩක් රසවත්.අපි අලුතින් ෆ්රුට් ජුස් බාර් එකක් ආරම්භ කළා. එකෙනුත් අපිට අදායමක් ලැබෙනවා .එකේ වැඩ කටයුතු රොෂාන් අයියා නැති වෙලාවට මම තමා බලාගන්නේ .

26

27

28

29

30

Next Post

මා දිනූ කිරුළ ආපසු භාර දීමට කාලය ඇවිත් ජූරිගෙන් වීඩියෝවක් - සමාව නොගනී - කිරුළ අතහරී

Fri Apr 9 , 2021
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී “වාද මතවාදවලට තුඩු දුන් සිදුවීම ගැන අවංක කණස්සල්ල පළ කරන,” බව කැරොලයින් ජූරි පවසයි.ඇය නිකුත් කළ වීඩියෝවක දැක්වෙන්නේ, කිසිවෙකු සමග තමන්ට කිසිදු ‘ආරෝවක්’ නොමැති අතර පෞද්ගලික න්‍යාය පත්‍රයක් ද නොමැති බවය. සියලු තරගකරුවන් සඳහා සාධාරණ වේදිකාවක් තැනීම පමණක් තමන්ට අවශ්‍ය වූ බවත් සැමට […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News