හොදම නළුවා නිළිය නාඩගම්කරයෝ – ජාතියේ කළා මංගල්‍යයේ ලස්සන ජායාරුප 30ක් මෙන්න

25 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අද (26) බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විය. ඊයේ පැවති 25 වන සුමති ටෙලි සම්මාන 2020 උළෙලේ ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස සජිත ඇන්තනි (නාඩගම්කාරයෝ) හා සෙනාලි ෆොන්සේකා (නාඩගම්කාරයෝ) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනාගත්තේ ‘තාදි‘ ටෙලි නාට්‍යයයි. මෙවර සුමති අනුස්මරණ සම්මානය හිමි වුයේ ඩග්ලස් රණසිංහ මහතාට සහ මානෙල් වානගුරු මහත්මියටයි

මෙවර හොඳම නළුවා ලෙස ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලිනාටකයේ රඟපෑ රොෂාන් රවීන්ද්‍ර සම්මාන දිනුවේය.

හොඳම නිළිය ලෙස ‘අඩෝ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ සමනලී ෆොන්සේකා සම්මාන ලැබුවාය.හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලෙස සම්මාන ලැබුවේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකයි.මෙවර හොඳම ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ලෙස සම්මාන ලබාගත්තේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යයයි.

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා සංජය මුරමුදලි (සඳරා) – අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය) සහ වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය – මිෂෙල් දිල්හාරා (අයෝමා) – සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)

මෙවර සුමති සම්මාන උළලේ හොදම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය Voice of Asia මාධ්‍ය ජාලයේ සියත ටිවී (ශබිද දූෂණය කරන ලංකාවේ බස් නලා වාර්තාකරණය උදෙසා) ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ උදයශාන් ඉඩමේගෙදර මහතා හට හිමි විය.

මේ අතර මෙවර හොදම ග්‍රාෆික සජිවීකරණ වැඩසටහන උදෙසා වු සම්මානය සියත ටිවි හී G.A නයනජිත් මහතා විසින් නිර්මාණය කරන ලද නිදහස 71 යන වැඩසටහන සදහා හිමිවිය.

වසරේ හොඳම රූපවාහිනි ගවේෂණශීලි වාර්තාකරණයට හිමි සම්මානය දිනාගැනීමට අද දෙරණ උකුස්සා සමත් වුණි.

අද දෙරණ උකුස්සා සුමති සම්මාන උළෙලේදී මෙම සම්මානය දිනාගත්තේ අඛණ්ඩව තුන්වන වරටය.

එමෙන්ම වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගත්තේ අද දෙරණ ප්‍රවෘත්ති නිවේදක චතුර රුක්ෂාන් කොඩිතුවක්කුය.යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා දැරූ විශිෂ්ට වෑයම ඇගයීම සඳහා පිදෙන විශේෂ සම්මානය හිමි වූයේ දෙරණ පල්ස් සන්නාමයටය.

එමෙන්ම ආයතනික සමාජ වගකීම හඳුනාගනිමින් සමාජ අවශ්‍යතා සඳහා කැපවීම වෙනුවෙන් විශේෂිත සම්මානයක් මනුසත් දෙරණට හිමි විය.සිරස ලක්ෂති වෙනුවෙන් චන්දන සුරියබණ්ඩාර මහතාට ජූරියේ විශේෂ සම්මානය හිමි විය.

හොදම රූපවාහිනී සඟරාමය වැඩසටහන ලෙස සිරස ටී.වී. විකාශය කළ Now Showing වැඩසටහන වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ ඉනෝකා ප්‍රේමවර්ධනයි.

හොඳම ටෙලි නාට්‍ය ගායනය ලෙස සිරස ටී.වී. හි විකාශය වූ සක්කාරං නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය වෙනුවෙන් දුමාල් වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර විය.

සරත් චන්ද්‍රසිරි මහතාගේ අඩෝ නාට්‍ය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ද හිමි විය.ගයාන් බුද්ධික ඇල්ලෙගොඩ නිෂ්පාදනයකළ හඩා වැටුණු 21 හොදම කාලීන වැඩසටහන ලෙස මෙසේ සම්මානයට පාත්‍ර වූ අතර ජනජීව වේහැල්ල නිෂ්පාදනය කළ අකොස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන හොදම වැඩසටහන ලෙස සම්මානයට පාත්‍රවුණා.

හොදම හොදම ළමා ළමා තාරකාව තාරකාව අකිදු වෙනුෂ බණ්ඩාර

1 Sumathi Award 2021

2 Sumathi Award 2021

3 Sumathi Award 2021

4 Sumathi Award 2021

5 Sumathi Award 2021

6 Sumathi Award 2021

7 Sumathi Award 2021

8 Sumathi Award 2021

9 Sumathi Award 2021

10 Sumathi Award 2021

11 Sumathi Award 2021

12 Sumathi Award 2021

13 Sumathi Award 2021

14 Sumathi Award 2021

15 Sumathi Award 2021

16 Sumathi Award 2021

17 Sumathi Award 2021

18 Sumathi Award 2021

19 Sumathi Award 2021

20 Sumathi Award 2021

21 Sumathi Award 2021

22 Sumathi Award 2021

23 Sumathi Award 2021

24 Sumathi Award 2021

25 Sumathi Award 2021

26 Sumathi Award 2021

27 Sumathi Award 2021

28 Sumathi Award 2021

29 Sumathi Award 2021

30 Sumathi Award 2021

31 Sumathi Award 2021

32 Sumathi Award 2021

33 Sumathi Award 2021

34 Sumathi Award 2021

35 Sumathi Award 2021

36 Sumathi Award 2021

37 Sumathi Award 2021

38 Sumathi Award 2021

39 Sumathi Award 2021

40 Sumathi Award 2021

Next Post

භාජන හා උපකරණ බෝතල් පැත්තක - මට සියල්ල නැති වුනා - අසනීප වුනා - බෙහෙත හදන එක නැවැත්වුවා - ධනපාල

Sat Mar 27 , 2021
කො.ව්ඩි මඟින් මුළු ලෝකයම වෙලා ගෙන අවසන්ය. රෝගය පැතිරයාමත් සමඟ මුළු ලෝකයම බියටත් පත් වූයේ ඒ සඳහා නිසි බෙහෙතක් නොතිබූ බැවිනි කෑගල්ලේ වෙද මහතෙකු ගේ පැණියකින් සුවවන බව සැල වීමත් සමගින් බොහෝ දෙනෙකුගේ අවධානය ඒ දෙසට යොමුවිය වෙද මහත්තයගෙන් නම ධම්මික බණ්ඩාර යැයි පැවසූ බැවින් එම බෙහෙත ද ධම්මික පැණිය […]

Breaking News