අනියම් පෙම සැමියාගේ අතට මාට්ටු – පාර්ලිමේන්තු මන්ත්‍රී ඇදි වත පිටින් දුවයි (වීඩියෝ සහිතයි)

තරුණියක් සමඟ නි. රුවතින් සිටි දේශපාලනඥයෙකු සිය කාර්යාලයේදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ. මෙලෙස නි. රුවතින් සිට තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු විසිනි.මෙම සිදුවීම අදාළ තරුණියගේ සැමියා විසින් පටිගත කර ඇති අතර එය දුටු එම දේශපානඥයා විසින් නි. රුවතින්ම පැන ගොස් තිබේ.

තරුණියගේ සැමියා විසින් පවසා තිබුණේ සිය බිරිඳ මෙම දේශපාලනඥයා සමඟ අනියම් ඇසුරක් තිබූ බවයි.ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි අදාළ තරුණියගේ සැමියා හොර රහසේම එම ස්ථානයට ගොස් මෙම සිදුවීම පටිගත කර තිබේ.දේශපාලනඥයා නි .රුවතින්ම පලා යන අවස්ථාවේ ඔහු පසුපස වීඩියෝ කරමින් ගිය සැමියා විසින් අදාළ දේශපාලනඥයාගේ වාහනයද වීඩියෝ ගත කර ඇති ඇති අතර එය පසුව අන්තර්ජාලයට මුදා හැර තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න (වීඩියෝව උපුටාගැනීම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන්)

Next Post

බුද්ධිමත් ‍රසිකයින්ගෙ තේරීම් අනුව වසරේ ජනප්‍රියම තරු මෙන්න - අටපට්ටමට ලෝක වාර්තාවක්

Wed Mar 24 , 2021
15 වෙනි ස්ලීම් නිල්සන් ජනතා සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  සහ  ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ  එජන්සිය එක්ව  මෙම සම්මාන උළෙල සංවිධානය කරයි . මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබුවේ හේමාල් රණසිංහයි. […]

Breaking News