ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟයට – කුලේ කවුදැයි දැනගන්න මෙන්න සුපිරි පොස්ට් 15ක්

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුළු 2පමණක් ක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වි​ය.ඒ අනුව අවසන් මහාතරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ලකුණු 25 කට කඩුළු 5 ක් දවා ගැනීමට සමත් වුණා.රෝඩ් සේෆ්ටි තරගාවලියේ පන්දු යවන්නෙකු ඉනිමකදී කඩුළු 5 අවස්ථාවක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර,

රෝඩ් සේෆ්ටි තරගාවලියේ පන්දු යවන්නෙකු යැවූ විශිෂ්ටතම පන්දුවාර 4 ද මෙය බවට පත්වුණා.වෙනදා වගේම සමාජ ජාල මාධ්‍යවල පළවූ පොස්ට් කීපයක් පහතින් නරඹන්න

1 පැණියා Page 
2 මීට කලින් දැකලා නැ Page
3 ඇඩ්‍රස් නෑ Page
4 දඩිබිඩියා Page
5 ඇඩ්‍රස් නෑ Page
6 දඩිබිඩියා Page
7 අමරබන්දු Page 
8 පැනියා Page
9 දඩිබිඩියා Page
10 ෆෝන් හොරාගේ අප්පච්චි Page
11 ඇඩ්‍රස් නෑ Page
12 ගැන්ස්ටර් රත්නේ  Page
13 Srilanka Troll Cricket Page
14 අහවල් ෆන්  Page
15 අපේ රට Page
16 ගැන්ස්ටර් රත්නේ  Page
17 දඩිබිඩියා Page
18 දිමුවා Page
19 අහවල් ෆන්  Page
20 අමරබන්දු Page 
21 හැමිනේෂන් Page 
22 දඩිබිඩියා Page
23 දඩිබිඩියා Page
24 අහවල් ෆන්  Page
25 අමරබන්දු Page 
26 ගැන්ස්ටර් රත්නේ  Page
27 අමරබන්දු Page 
28 දිමුවා Page 
29 ඇඩ්‍රස් නෑ Page
30 දඩිබිඩියා Page
31පැනියා Page
32 Srilanka Troll Cricket Page
33 අහවල් ෆන්  Page
34 පැනියා Page
35 ගැන්ස්ටර් රත්නේ  Page
36 පැනියා Page 

Next Post

බස් රථ අනතුරෙන් ජීවිත අහිමි වුවන් 13 දක්වා ඉහලට - ජායාරූප

Sat Mar 20 , 2021
මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතය කට පෙරළී සිදුවුණ අනතුරේ ම.රණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ. අද (20) උදෑසන 7.15 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය […]

Breaking News