රාජකීය නම්බුව ලංකා ලෙජන්ඩ් හමුවේ සුන් වේ – බුකියේ ජනප්‍රියම පොස්ට් 30ක් මෙන්න

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.

ඒ රෝඩ් සේෆ්ටි තරගාවලිය යටතේ පැවැති තරගයකදීය. මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩාය තරගයේ පන්දුවාර 20 තුළදී කඩුලු 9කට ලකුණු 78ක් රැස් කළේය.

සුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී ලකුණු 6ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූයේය.  ඊට අමතරව රංගන හේරත්කුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම කීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 81ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

එහිදීද නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින්  ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූයේය.

1 අමරබන්දු Page

2 දඩිබිඩියා Page

3 ඇන්ටා Page

4 පැනියා Page

5 අමරබන්දු Page

6 ඇඩ්‍රස් නෑ Page

7 මීට කලින් දැකලා නෑ තමයි Page

8 දඩිබිඩියා Page

9 දිමුවා Page

10 අමරබන්දු Page

11 ගැන්ස්ටර් රත්නේ Page

12 පැනියා Page

13 මීට කලින් දැකලා නෑ තමයි Page

14 මීට කලින් දැකලා නෑ තමයි Page

15 දඩිබිඩියා Page

16 අමරබන්දු Page

17 දිමුවා Page

18 අහවල් ෆන් Page

19 ගැන්ස්ටර් රත්නේ Page

20 පැනියා Page

21 අහවල් ෆන් Page

22 මීට කලින් දැකලා නෑ තමයි Page

23 ඉඳුවා Page

24 ෆෝන් හොරාගේ අප්පච්චි Page

25 මීට කලින් දැකලා නෑ තමයි Page

26 අහවල් ෆන් Page

27 පොල් හොරා Page

28 ගැන්ස්ටර් රත්නේ Page

29 පැනියා Page

30 ඇඩ්‍රස් නෑ Page

31 ෆෝන් හොරාගේ අප්පච්චි Page

32 මීට කලින් දැකලා නෑ තමයි Page

33 පොල් හොරා Page

34 ෆෝන් හොරාගේ අප්පච්චි Page

35 ෆෝන් හොරාගේ අප්පච්චි Page

36 ඇඩ්‍රස් නෑ Page

37 අහවල් ෆන් Page

38 මීට කලින් දැකලා නෑ තමයි Page

Next Post

පියා පැදවූ ත්‍රිරෝද රථය බස් රථයේ ගැටී අවසන් ගමන් ගිය ප්‍රවෘත්ති නිවේදිකා සෙව්වන්දි

Mon Mar 15 , 2021
පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේදී පෙරේදා (13) සවස පොද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදරු මවකට ජීවිතය අහිමියට පත්විය. මෙලෙස මියගියේ ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දිය. විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇය, […]

Breaking News