ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අදත් දිනුම් – බුකියේ ජනප්‍රියම පොස්ට් 15ක් මෙන්න

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් රැස් කිරීමට සමත් විය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල උපුල් තරංග නොදැවී ලකුණූ 99ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6 දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි.අදත් වෙනදා වගේම සමාජ ජාල මාධ්‍ය වල නොයෙකුත් නිරමාණ පළවුනා ඒවායින් ජනප්‍රියම කීපයක් ඔබේ රසවින්දනය වෙනුවෙන් මෙසේ පළකරමු

1 මිට කලින් දැකලා නෑ Page 2 ඇඩ්‍රස් නෑ Page 3 දිමුවා Page 4 ගැන්ස්ටර් රත්නේ Page 5 ෆෝන් හොරා Page 6 ඇඩ්‍රස් නෑ Page 7 දඩිබිඩියා Page 8 ගැන්ස්ටර් රත්නේ Page 9 දඩිබිඩියා Page 10 දඩිබිඩියා Page 11 අහවල් ෆන් Page 12 හිටං Page 13 දඩිබිඩියා Page 14 ඇඩ්‍රස් නෑ Page

15 පැනියා Page

Next Post

ගුණේගේ කඩුල්ල ගැන ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක්

Thu Mar 11 , 2021
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණ දුන්නා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි. මෙම තරඟය ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාජයට පත් වුණේ කඩුලු 08කින්. මෙම තරගයේ කාගේත් කතාබහට ලක්වූ සිදුවීම […]

Breaking News