අපේ ලෙජන්ඩ්ස් කඩුළු 9ක විශිෂ්ට ජයක් – බුකියේ හොඳම පොස්ට් 24ක් මෙන්න

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 89 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුළු 1පමණක් ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වි​ය.

අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග පිලිබදව නොයෙකුත් නිර්මාණ රැසක් ෆේස්බුක් පිටුවල දක්නට ලැබුනා අවටින් කිහිපයක් පහතින්

1 හිටං පේජ් Page

2 අහවල් ෆන් Page
3 ගැන්ස්ටර් රත්නේ Page
4 ෆෝන් හොරා Page
5 දඩිබිඩියා Page

6 ඇන්ටා Page
7 ගැන්ස්ටර් රත්නේ Page 8 පැනියා Page

9 ෆෝන් හොරා Page
10 දඩිබිඩියා Page
11 අහවල් ෆන් Page
12 ඇඩ්‍රස් නෑ Page
13 දඩිබිඩියා Page
14 ෆෝන් හොරා Page
15 අහවල් ෆන් Page
16 ඇඩ්‍රස් නෑ Page
17 දඩිබිඩියා Page
18 පැනියා Page
19 ගැන්ස්ටර් රත්නේ Page
20 පැනියා
21 මීට කලින් දැකලා නෑ තමයි Page
22 අහවල් ෆන් Page
23 ගැන්ස්ටර් රත්නේ Page 24 බ්‍රෝ Page

Next Post

සීනි බද්ද නිසා සිදුවූ පාඩුව රු. බිලියන 15 ඉක්මවයි - මුදල් අමාත්‍යංශය නිල වශයෙන් වාර්තා කරයි

Tue Mar 9 , 2021
2020 ඔක්තෝබර් 14 වන දා සිට  2021 පෙබරවාරි 20 වන දා දක්වා සීනි ආනයනය, සැපයීම සහ  අලෙවිය විශ්ලේෂණය කිරීමේදී  අනාවරණය වූ විශේෂ  කරුණ වන්නේ , එම කාලය තුළ ආනයනිත සීනි කිලෝග්‍රෑම් 320,627,650ක් සඳහා සම්පූර්ණ බද්ද  එක් කිලෝවකට රුපියල් පණහක් ව තිබියදී  රු. 16,031,382,499ක් වූ නමුත්, එය රු. 49.75 කින් අඩු […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News