ලයි කා ෂින්ග් ප්‍රකෝටිපතියෙකි. හොංකොං හි ධනවත්ම ව්‍යාපාරිකයාය. 2016 දී ඔහුට වයස 88 සැපිරෙන විට ඩොලර් බිලියන 31.9ක වත්කමකට හිමිකම් කීවේය. නමුත් ඔහු ජීවිතය ඇරඹුවේ පහළම අඩියෙනි. උසස් අධ්‍යාපනය ද අහිමිව මහ පාරට වැටී සිටි ඔහු සිය ජීවන ගමන් මඟ උත්සාහයෙන් වෙනස් කර ගත්තේය. දැන් ඔහු ඒ රටේ සුප්‍රකට CK […]

පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතත් ලෝක ගුවන් යානා ඉතිහාසය ගැන කතා කරද්දී මුලින්ම කියැවෙන්නේ රාවණාගේ දඬු මොනරය ගැනය. ලංකා පුර පාලක රාවණ, සිය සොයුරිය වූ සුපර්ණිකාට උත්තර භාරතයේ අයෝධ්‍යා පුරවරයේ දශරථ රජුගේ පුත් රාම කුමරු කළ අවමානයට පළිගන්නට රාමාගේ බිරිඳ වූ සීතා පැහැරගෙන එන්නේ ගුවනින් ගොසිනි. එසේ රාවණා ගමන් ගත් යානය […]

‘‘ෆුඩ් සිටිවල වටිනාකම දැනුයි තේරෙන්නේ’’ බඩු මල්ලක් රැගෙන එමින් සිටි අපේ මිතුරියක කීවාය. මඩු මල්ලක් කීවාට එහි කිලෝ ගණන් තිබුණේ නැත. මිතුරිය කී කතාව ගැන ඇගෙන් විමසූ විට කීවේ අපූරු කතාවකි. ගමේ කඩෙන් එළවළු ග්‍රෑම් සීය දෙසීය ගත්තොත් මුදලාලි ගමේ අපට කියාවි අපි කුණු ලෝභයෝ කන්නෙවත් නෑ කියලා. ඒත් කොහොමද […]

පාස්කු ඉරු දින සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අප.රාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත […]

Breaking News