ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අවශ්‍ය සියලු පහසුකම් පරිපාලනය ලබාදී තිබියදී මොනවද මේ ගහපු ක්‍රිකට්’ කියා තමන් තුළ විශාල ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි. විශේෂ සංවාදයකට එක් වෙමින් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපේ ක්‍රීඩකයන්ට තිබූ කඩිකුලප්පුව කුමක් දැයි තමන් නොදන්නා බවයි. ඉදිරියේදී […]

රැකියා අහිමිව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කරනවා. එසේම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කරඇති බවකි. […]

ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (31) දා අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය. මහජනතාවගේ ආරක්ෂාව තව තවත් තහවුරු කිරීම සඳහා සහ පොලිස් සේවයේ උන්නතිය සඳහා විශාල වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක […]

මේ වනවිට පසු බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා නව ක්‍රිකට් කමිටුවක් හා නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර, ඒ සඳහා හිටපු ක්‍රිකට් විශිෂ්ටයන් කිහිප දෙනකුගේ ම නම් යෝජනා වී තිබීම කැපී පෙනේ.  ඒ අනුව, ක්‍රිකට් කමිටුව සඳහා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු […]

Breaking News