සියළු වගකීම් හා රාජකාරී පැත්තකට දමා නගරාධිපතිගේ අත්‍යාවශ්‍ය සේවා – ජායාරූප

යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙ.මළ භාෂාවට පරිවර්ථනය කරමින් සිටින බවට වාර්තා වනවා.

යාපනය, මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ නාම පුවරු යෙදීමේදී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙ.මළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවෙනුත් නම් යොදා තිබු අතර යාපනයේ දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉතා තදින්ම විරෝ.ධය පල කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දො.ස් පවරා ඇත.

මේ හේතුවෙන් යාපනයේ නව නගරාධිපතිවරයා සියළු රාජකාරී පසෙකලා මේ දිනවල එම ප්‍රදේශයේ දේශපාලඥයින්ට  අවශ්‍ය ආකාරයට නාම පුවරු වම ඉහලින්ම දෙ.මළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යන්නේ මේ ආකාරයෙනි.




Next Post

එන්නත් 32539ක් අද ලබාදෙයි - යුද හමුදාවේ 7,500කටත් මර්දන එන්නත්

Sat Jan 30 , 2021
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයෙන් අද දිනයේදී මාත්‍රා 32539ක් එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය. යුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News