ඉන්දියාවේ අගනුවර රෝහල් ඇඳන්වලින් ඉවත් කරන නව කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට මෘත ශරීරාගාර ප්‍රමාණවත් නොවීමෙන්, ඒවා රෝහල් ලොබිවල ගොඩගැසී ඇති බව වාර්තා වෙයි. ඉන්දියාවේ සාප්පු සංකීර්ණ සහ ආගමික සිද්ධස්ථාන යළි විවෘත කිරීම සඳහා සූදානමක් පැවතියත්, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබුණේ, මෙවැනි ලිහිල් තත්ත්වයකට රට තවම සූදානම් […]

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය. මෙම ලියකියවිලි සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඟිල්ලේ කරගැට එනතුරු අත්සන් 21000 […]

මගේ දුව පොඩිකාල් ඉඳලම ඉගෙනීමට වගේම රඟපෑමට නර්තනයට අතිදක්ෂ කෙනෙක්. අපි දෙන්නා එදා ඉඳලම යාළුවෝ වගේ තමයි ජීවත්වුණේ. මේ සිදුවුණු දෙය දුරකථනයෙන් මට දැනුම් දුන්නාම මට හිතාගන්න බැරිවුණා මොකක්ද මේ සිද්ධවුණේ යැයි. වැල්ලවත්ත, පාමංකඩ ප‍්‍රදේශයේදී (14) වැනි දින කාර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බරපතල තුවාල ලබා රෝහල් […]

ආර්ථිකය පුනර්ජීවනය සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහය දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජුනි 16 දින පැවති රැස්වීමේදී, 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට තීරණය කළේය. ඒ අනුව, දැනටමත් ලබා දී ඇති රු. බි 27.5 ට අමතරව […]

මගේ එකම රත්තරන් පුතාට මෙහෙම අනතුරක් වෙලා දාලා යයි කියලා හිනෙකින්වත් හිතුවේ නැහැ. මගේ පුතා වීරවරයෙක්. යැයි ඉකුත් 11 වෙනිදා කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම මහතාගේ මැණියන් වන 60 වියැති ජී.ඩබ්ලිව්.ජී. බණ්ඩාර මැණිකේ මහත්මිය තම පුතුගේ දේහය අසල සිට හඩා වැළපෙමින් කියා සිටියාය. […]

දශක ගණනාවකට පෙර දිවයිනේ ප්‍රකට කවීන් පිරිසක් රුහුණේ සංචාරයක යෙදෙමින් හිතවත් නිවෙස් වලදී කවි සංවාදවල යෙදීමට තීරණය කළහ. මේ වැඩසටහනට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා ගන්නටද කටයුතු කෙරිණි. එකල රූපවාහිනී මාධ්‍ය නොතිබූ හෙයින් පුවත්පත ප්‍රබල අවියක් විය. එකළ සිටි (ලංකාදීප) කතුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වැඩසටහනට ඉහළම ප්‍රචාරයක් දී […]

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා ති​​බේ. “Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

Breaking News