2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් 12,850 ක් සද​හා මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලි​ක රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එ​ය […]

මහරගම  ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන්  පැවසීය. ඒ අනුව යුද හමුදාව  මැදිහත් වී ඊට අවශ්‍ය පහසුකම් සපයමින් සිටින බවද  පීඨාධිපතිවරයා වැඩිදුරටත් කීය. මෙම ආයතනය තුළ හාරසිය දෙනකුට පමණ නිරෝධායන පහසුකම් සැපයීමට නියමිත අතර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටයුතු හා […]

රට පුරා යළිදු වරක් කොරෝනා පැතිරෙන විට බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ එක් අයකුටය. ඇය මිනුවන්ගොඩ දෙවළපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ සුපර්වයිසර්වරියකි. සියල්ලෝම ඇගේ චරිත අපහාස කරමින් ඇයට ගල් ගැහුවේ ඇය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මුල්ම රෝගියා ඇය බව කියමිනි. එහෙත් සෞඛ්‍ය අංශ කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයට පෙර ඇඟලුම් […]

ඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඉන් අනතුරුව තානාපති කාර්යාල සාමාජිකයන් PCR  පරික්ෂණයට ලක් කිරීමට ඉතාලි සෞඛ්‍ය බළධාරින් උපදෙස් ලබා දී […]

හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මෙවන් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ආසාදනය රෝගී පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි. එවන් තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වීමක් ඇතැයි […]

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස කොවිඩ් අසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 16ක් වාර්තා වී තිබේ.ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර කාර්ය මණ්ඩලයේ 02 ආශ්‍රිතයන් 11 ගම්පහ දිස්ත්‍රික්කයේ  සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය  […]

කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊඡයේ (07 වැනිදා) විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබීය. එම උපදෙස් මාලාවට අනුව විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පෞද්ගලික උපකාරක පන්ති, සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබිය යුතුය. එමෙන්ම කිසිදු ආකාරයක සංදර්ශනයක්, සංගීත ප්‍රසංගයක් හෝ වෙරල සාද ආදී මහජනතාව ඒකරාශි වන වැඩසටහන් ආදිය පැවැත්වීමද […]

දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත. දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර […]

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළම සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කෙරෙනු ඇත. මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය හෙට (8) […]

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දින මේ වන විට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 ක් ක් දක්වා ඉහළ ගොස් තිබේ. රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී […]

Breaking News