අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා. සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති […]

බිත්තියේ රැඳවූ ලොකු ඔරලෝසුවේ, වෙලාව සටහන් වූයේ සවස 5:42 ක් ලෙසිනි. ‘ගින්නක් !’ අනතුරු නළා නාද වෙද්දී, ලහිලහියේ ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් සැරැසුණු ගිනිභටයෝ දස දෙනා ගිනි නිවන ට‍්‍රක් රථවලට නැග ගත්හ. ‘ඉක්මන් කරන්න. වරයේ ගින්නක්. ඉක්මන් කරන්න. කෝ ෆෙරාස් ?’ ගිනි නිවන ඒකකයේ ප‍්‍රධානියා කෑ මොර දෙන්න විය. ‘මම එනවා’ […]

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට […]

පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. පාකිස්තානය කයිබර්-පක්තුන්ක්වා පළාතේ කෘෂිකාර්මික ගොවිපලක කැණීමකදී මෙම පිළිමය හමුවී ඇති අතර එය විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු […]

මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය.අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ (12) වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව […]

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක  සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.  බංගල්දේශය, පැනමාව, මෝල්ටාව, පේරු, බ්‍රසිලය, කුවේට්, ඔමාන්, චිලි, ඩොමෙනිකන් රාජ්‍ය, අර්මේනියාව, බොස්නියාව, මැසඩෝනියාව ,බහරේන් එම තහනමට ලක් වු රටවල් වෙයි. එම රටවල් සමග සියලුම නාවික හා […]

ඉතාලියේ  ප්‍රථම කොරෝනා ආසාදිතයා ඉකුත් පෙබරවාරි මැද භාගයේදී හඳුනාගනු  ලැබුවද ඉකුත් දෙසැම්බර් 18 වැනිදා එරට මිලාන් හා ටියුරින් යන නගර දෙකේ නිවෙස්වලින් ඉවතලන ලද අපද්‍රව්‍ය  සහිත ජලයේ  තිබී   කොරෝනා වෛරසයේ ජානවල  සලකුණු  හඳුනාගැනීමට ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමකට හැකි වී තිබේ.  මේ අනුව ඉහත කී අපද්‍රවය සහිත ජලයේ තිබී […]

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන […]

දශක ගණනාවකට පෙර දිවයිනේ ප්‍රකට කවීන් පිරිසක් රුහුණේ සංචාරයක යෙදෙමින් හිතවත් නිවෙස් වලදී කවි සංවාදවල යෙදීමට තීරණය කළහ. මේ වැඩසටහනට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා ගන්නටද කටයුතු කෙරිණි. එකල රූපවාහිනී මාධ්‍ය නොතිබූ හෙයින් පුවත්පත ප්‍රබල අවියක් විය. එකළ සිටි (ලංකාදීප) කතුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වැඩසටහනට ඉහළම ප්‍රචාරයක් දී […]

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා ති​​බේ. “Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

Breaking News