ලසිත් මාලිංග රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩිණ.නිතරම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කළේය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන එතරම් තැකීමක් නොතිබුණ තම ගම තුළ පාරවල්වල සහ පොල් වතුවල යහළුවන් සමඟ බොහෝ විට ඔහු සෙල්ලම් කරන ලදී. ඔහු ගාල්ලේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වල ඉගනුම ලැබීය. මෙහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක විසින් […]

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඔවුන්ට යුරෝපා රටවල සරණාගත භාවය ලැබෙනතුරු මෙරට තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී තිබේ. පාකිස්තානය, බංග්ලාදේශය, […]

ටොන් 220,000 බරැති, මීටර් 400ක් පමණ දිගැති මෙම බහාලුම් නෞකාව සූවස් ඇළ සම්පූර්ණයෙන්ම සිරවන ලෙස සිරස් අතට වැලි පර අතර සිරවී තිබෙනවා. මෙම හේතුව නිසා ඉදිරියට ගමන් ගත නොහැකිව තවමත් ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබෙන නෞකා ගණන 100 කට අධික වනවා. කෙසේ වෙතත් තවමත් මෙම නෞකාව මෙයින් මුදවාගෙන නොමැති අතර […]

දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින්මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍ය කඩාවැටීමකට ලක්ව ඇතැයි වාර්තාවේ.   ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත.  ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ […]

තරුණියකගේ දි-වි තොර කර ගමන් මල්ලක දමා වේල්ල වීදියේ දමා ගොස් පසුව දි-වි තොර කරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේ-හය ඊයේ (6) රාත්‍රියේ භූ-ම දානය කර තිබේ. බඩල්කුඹුර, වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී අදාළ දේ-හය භූ-ම දානය කළ බව බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය. දි-වි තොර කර ගැනීමක් බැවින් […]

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. “2015 වර්ෂයේදි ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් විසින් මා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ […]

රට පුරා යළිදු වරක් කොරෝනා පැතිරෙන විට බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ එක් අයකුටය. ඇය මිනුවන්ගොඩ දෙවළපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ සුපර්වයිසර්වරියකි. සියල්ලෝම ඇගේ චරිත අපහාස කරමින් ඇයට ගල් ගැහුවේ ඇය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මුල්ම රෝගියා ඇය බව කියමිනි. එහෙත් සෞඛ්‍ය අංශ කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයට පෙර ඇඟලුම් […]

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන්  රියදුරු බලපත්‍රය අහිමි කිරීමක් මින් ඉදිරියට සිදුනොවන […]

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන ඉන්ධන නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් පවතී.ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් උත්සාහ දැරුවද එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැත. නෞකාවේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් එම නෞකාවේ සැලැස්ම පිළිබඳ අවබෝධයෙන් මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් […]

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ මහතා  ඇතුළු පස් දෙනෙකු අත්අ ඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙ න්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත […]