සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි ඇතැම් නිලධාරීන් ජාතික ශූරතාව කුමක්ද කියා දන්නේ නෑ. කනිෂ්ඨ  තරගවලින් ජය ගත් අයට ජාතික ශූරතාවට හා සමාන ලකුණු දුන්නා. ඒ නිසා මූලික සුදුසුකම් නැති  අයදුම්කරුවන් අද ක්‍රීඩා නිලධාරීන් ලෙස සේවය කරනවා.  ඒ වුණාට මගෙන් විතරක්  ඉංග්‍රීසි පුළුවන් ද අහනවා “මා ඉංග්‍රීසි භාෂාව නැතිව දෙස් – විදෙස් […]

ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වදින ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවා. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ […]

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, පසුගිය දා පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මහේල […]

එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි මහා තාප්පය ලෙස හැඳින්වුයේ ඔහුය. ඒ වෙනින් කවරකුවත් නොවේ, අසංක ගුරුසිංහ හෙවත් ආදරණීයි‘ගුරා’’ ය. එදා 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සනත් – කළු වේලාසනින්ම දැවී ගිය පසු, ගුරා මහා පවුරක් වී අරවින්ද සමග ශක්තිමත් සබඳතාවකට දායක විය. ඒ ආදරණීය ගුරාගේ අද දවසේ ජිවිතය […]

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇ ප මත මුදා හැරීමට ම හේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (6) නියෝග කළේය .රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇ ප දෙකක් මත ඔහු මුදා හැරිණි. පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු හා අනතුරකට පත් සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (5) දින පොලිසිය භාරයේ […]

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරෙහි CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත. අද (5) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවු අතර එහිදී පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබේ.අද උදෑසන 5ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ.ක්‍රිකට් […]

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.(වීඩියෝව […]

2011 ලෝක කුසලාන අවසන් තරඟය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසයි. එම තරඟය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඒකකයක් (Integrity Unit) සොයා බැලූ බවත්, නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන රීති යටතේ පරීක්ෂණයක් ඇරඹීමට කිසිදු සාක්ෂියක් […]

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. “මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය […]

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද පෙරවරුවේ පැමිණ තිබේ. අදාළ ඒකකය විසින් ඊයේ රාත්‍රී නැවත වරක් මහේල ජයවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ අද (03) දින ප්‍රකාශය ලබාදීමට නොපැමිණෙන ලෙසයි.කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතා අද පෙරවරු 9.00ට පමණ ක්‍රීඩා වැරදි […]

Breaking News