2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් 12,850 ක් සද​හා මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලි​ක රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එ​ය […]

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව පනවා ඇති ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් යළිත් දැඩි පීඩාවට ලක්වී තිබේ.ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව කොරෝනාවෛරසය යළිත් ව්‍යාප්ත වීමත් සමග සති 6ක කාලයක් සඳහා ඊයේ රාත්‍රියේ සිට සීමා පනවනු ලැබිණි. කොරෝනා ආසාදිතයන් 191 දෙනෙකු වාර්තා වීමත් සමග ඔස්ට්‍රේලියාවේ දෙවන විශාල නගරය වන මෙල්බර්න් […]

මාර්ගයේ සහ පැරණි හියුම් අධිවේගී මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මේ ග‍්‍රාමනාමයේ ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් ඇති අතර ඇතැමුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ඔස්ටේ‍්‍රලියානු ආදිවාසීන්ගේ ව්‍යවහාරයෙන් මේ නම නිර්මාණය වී ඇති බවයි. ඒ අතර මේ ගම්මානයට බඩගිනි ගම්මානය යැයි නම ලැබී ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් විසින් එම පළාතේ රැකියාවන්හි නියුතුව සිටි කාලයේ […]

ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. “අංක 108 කාමරයේ ඔයාලට හෙට ගෙදර යන්න පුළුවන්. හැබැයි ගෙදර ගියත් මේ වගේම තවත් දවස් 14ක් කාමරයටම වෙලා ඉන්න වගබලා ගන්න ඕන.” […]

සිය විවාහයට පෙර ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවළක් මාතලේ “සේර ඇල්ලේ“ දියවලකට ඇද වැටීමෙන් පසු තරුණයා මියගොස් තිබේ.නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයකි. එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනී.කුරණෑගල පන්සිළුගම පදිංචි ශිරන්ත සංජය සහ දිල්මි මධූෂිකා ඊයේ […]

සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26වැනිදා) නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 […]

අපි ‌බොහෝ දෙනා පරිසර වාර්තා වැඩසටහන් නැරඹීමට කැමැත්තෙමු. ඒ වෙනුවෙන් ලොව ප්‍රකට නාළිකාවක් වන්නේ Discovery චැනලයයි. එහෙත් ඩිස්කවරි නාළිකාවේ නිරන්තර අප දකින්නේ විදේශිකයන් විසින් රූගත කරන ලද විදේශයන්හි ස්වභාව සෞන්දර්යය මිස අපේ රටේ ඒවා නොවේ. මෑතකදී අපේ රටේ සතුන් පිළිබඳ වාර්තාවක් එහි විකාශය විය. එය Wild Sri Lanka – Realm […]

මේ දිනවල ලංකාවේ ගුවන් තොටුපල වසා දමා ඇති නිසා බොහෝ දෙනෙක් පිට රටවල් වල සිට මවුබිමට නැවතත් පැමිණීමට බලාසිටියි. ඉතින් ඔබට අගෝස්තු මාසෙට කලින් ලන්කාවට එන්න ඕනෙනම් පහත සදහන් කරනා වැදගත් වේවි. 1)ඔබේ ලංකාවට පැමිණීමේ හේතුව සදහන් කරමින් ලගම ඇති Embassy එකේ හෝ Consulate එකේ Register විය යුතුය 2)එසේ Register […]

Breaking News