රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.තමා ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් පී සී ආර් පරීක්ෂණයක් කළ අතර ඉන් අද (27) ලැබුණු ප්‍රතිඵලය අනුව තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව අමාත්‍යවරයා කියා සිටී. කොරෝනා වෛරසය වැළදුනු 7 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේද අරුන්දික ප්‍රනාන්දු […]

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 […]

වතු කම්කරුවන් සදහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.ඒ ඊයේ (25) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමේදීය. ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වූ […]

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් රාජගිරිය සවරින් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ලබාගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය. මෙහි සුඛෝපභෝගී කාමර 60 ක් පමණ තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විසින් මෙම ගොඩනැගිල්ල වසර දහයක කාලයක් කුලියට ලබාගෙන පසුගිය කාලයේ හෝටලයක්ද පවත්වාගෙන ගොස් ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස […]

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ දී යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ. […]

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස ඡන්දය භාවිතා කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් සාක්ච්ඡා කර නොමැති බවත් ඡන්දයට වඩා වැදගත් වන්නේ මෙම සංශෝධනයෙන් රටට ප්‍රයෝජනයක් ලැබේදැයි සිතීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පැවසීය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා සහ අඩුපාඩු ඉවත් කර එහි සාධනීය යමක් ඇත්නම් විසිවැනි […]

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත් පැන් සාද පවත්වා, සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථ ධාවනය කර ඇතැයි පරිසරවේදීහු පවසති. නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි […]

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ සඳහා විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. ඔවුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ නැගී සිටිමින් විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය. එම පනත් […]

රිලවුන් විසින් වගාවන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. වගාවන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් විනාශ කරන අතර ඇතැම් ප්‍ර දේශවලට මෙය දරුණු ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම ගැටලුවල පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසුවේ රිලවුන් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයෙක් අවශ්‍ය […]

හරක් මස් ගැන තීන්දුව සිංහල බෙෳද්ධයන් තවදුරටත් රවටා ගැනීම මෙන්ම මුස්ලිම්වරැන්ටත් ඍජු බලපෑමක් එල්ල කිරීම යටි අරමුණ විය හැකියි. හරක් මස් පරිභෝජනය කරන්නේ ඔවුන් විතරක් නොවෙයි. කතෝලික මෙන්ම සිංහල සමාජය තුළත් ඒ මස් පරිභෝජනය වෙනවා. පිටරටින් හරක් මස් ගෙනත් අඩු මිලට දෙන්න බෑ. බදු ඉවත් කළොත් ආර්ථිකය ඉවරයි. සංචාරකයන් එන්න […]

Breaking News