මෙතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ අනුව, මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශණය කිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ පනත් කෙටුම්පත එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව ඔහු පැවසීය. එම පනත් කෙටුම්පත පසුව […]

ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියනවා කාන්තාවක් දියුණු වෙන්න අමාරුයි, කාන්තාවකට තමන්ගේ ම කෙළ ව්‍යාපාරයක් පටන් ගන්න එක හරි අමාරු දෙයක් සහ එහෙම කරන එක හරි නෑ කියන මතයක්.. අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් කාන්තාව ඉස්සරහ තියලා තියෙනවා. හැබැයි අන්න ඒ ප්‍රශ්නාර්ථට අභියෝගයක් කරගෙන ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන අද වෙනකොට තව […]

ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය […]

කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කරන අපට ගංගාරාමය පසුවෙත්ම ‘‘ඇලවුණු ගොඩනැගිල්ලක්” පෙනෙන්නේය. එය ඊයේ පෙරේදා විවෘත වූ ඕල්ට්එයාර් නිවාස සංකීර්ණයයි. එය දුටු පමණින් ඕනෑම අයෙක්ට සිහිවන්නේ ඉතාලියේ පිහිටි පීසා කුලුනයි. තවත් අයෙක්ට මේ ගොඩනැගිල්ල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ තවත් ගොඩනැගිල්ලකට ගැසූ කූඤ්ඤයක් සේය. අනෙක් අතට මේ අමුතුම ගොඩනැගිල්ල අසලින් […]

ඔහු කේ. සුගිර්දන්ය.ඇය එස්.එස්. ක්‍රිස්ටිනාය. සුගී නමින් මහනුවර ප්‍රකට සුගිර්දන් චිත්‍ර ශිල්පියෙකි. නව නිමැවුම්කරුවෙකි.46 හැවිරිදි සුගී මහනුවර වටපුළුවේ පදිංචිකරුවෙකි. ජී.එම්. ස්ටෙලා ඔහුගේ බිරියයි.ක්‍රිස්ටිනා මේ දෙමහල්ලන්ගේ දියණියයි. 19 වැනි වියේ පසුවන ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. (උසස් පෙළ) ⁣ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා පසුගියදා පැවැති උසස් පෙළ විභාගයට පෙනී සිට […]

මට කතා කරපු යාළුවා කිව්වෙ මේක මල්ටි බිලියන් ඩොලර් කම්පැනියක් කියලයි. එයත් එතන පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා, මාසෙට හැට හැත්තදාහක් හොයනවා කියලයි කිව්වේ. ඒ ප්‍රොජෙක්ට් එක අවුරුදු පහක් තියෙනවා.කම්පැනිය හොයන්නෙ හොඳට වැඩ කරන්න පුළුවන්, දක්ෂ, විශ්වාස අය නිසා මාව සම්බන්ධ කරනවා කියලයි යාළුවා මට ඒත්තු ගැන්නුවේ. මටත් අධ්‍යාපන කටයුතුවලට […]

කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කෙරිණි. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් […]

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය මෙරට පරිශීලකයින්ට හෙට සිට හිමිවන බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව වන බවයි . සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර […]

2021 ලංකාවේ ආර්ථිකය කොහොම වේවි දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. කොරෝනා හමුවේ රටේ ආර්ථික දියුණුව ගැන හිතන්න නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙනවා. ඒත්, අපේ රටේ මුදල් මෙරටදීම ඉතුරු කරන ගමන් විදේශ විනිමය ගෙනඑන්නට හැකි දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලාවක් මේ වෙද්දී මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමි භාගයක ඉදිවෙමින් […]

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි. කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක් පුරා මෙම ඔක්සිජන් කාන්දුව සිදුවන ප්‍රභවය සොයමින් සිට තිබුණත්, පසුගිය සඳුදා දිනයේ වායු කාන්දුවීමේ ප්‍රමාණය වර්ධනය වනවිට ඔවුන් එය සෙවීමේ සෝදිසි වැඩි කර තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ උෂ්ණත්ව වෙනසක් සිදුවීමත් […]

Breaking News