මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල  ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත.  මේ අතර සමාජය තුලින් යළිත් […]

කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ  රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. එම දැරිය 16 හැවිරිදි වියේ පසුවන්නීය.මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට […]

සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ  නමගිය  ඇඟලුම් ආයතනයක ‍ එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ  කොරෝනා […]

ජීවත් වන්නට මිනිසා බොහෝ දෑ කරයි. සමාජයේ ජීවත් වන බොහෝදෙනකු ජීවිකාව ගෙවා දමන්නේ තම තමන් කරන්නා වූ රැකියාවෙනි. ඇතැමුන් අයහපතින්තම ජීවිතය සුරක්ෂිත කර ගන්නට වෑයම් කරද්දී තවත් මිනිසුන් කොටසක් තම රැකියාව රැකගනිමින් ජීවත් වන්නේ ඒ රැකියාවට බොහෝ ඇලුම් පාමිනි. සොරකම්, මැරකම්, ජඩකම් මෙන්ම මංකොල්ලකෑම් වැනි රැකියාවලින් තම ජීවිකාව ගෙවා දමන […]

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි. ජාත්‍යන්තර ළමා දිනය යෙදී ඇත්තේද එදිනටයි. වැඩිහිටියන්සහ පොඩිහිටියන් එකම දිනකදී සැමරැණු ඔක්තෝබර් 01 දින සෙෳඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් පැවැත්වූ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරැම් උළෙලට සමගාමීව වැඩිම දරැවන් සිටින මවුවරැන්ට උපහාර පිදීම යටතේ ශ්‍රී ලංකාවේ වැඩිම දරැවන් ප්‍රමාණයක් දැයට දායාද කළ වීර […]

පාස්කු සිදුවීම සම්බන්දයෙන් සී.අයි.ඩී භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි කිසිවක් නොමැති බව පොලිසිය පවසයි.  පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසීය.  පාස්කු ඉරිදා සිද්ධියේ විමර්ශනවලට අදාළව සාධාරණ […]

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ දී යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ. […]

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා. සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති […]

අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර […]

රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙනීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මැත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ […]

Breaking News