උදාවන්නේ තවත් අලූත් අවුරුද්දකි. ඇත්තටම ජ්‍යෝතිෂය අනුව නව වසරක උදාව ලෙස හ`දුන්වන්නේ ජනවාරි 1 දා නොව අපේ‍්‍රල් 14 දාය. ඒ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාවයි. මෙවර අපේ‍්‍රල් 14 බදාදා පාන්දර 2.33 ට සූර්ය සංක‍්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම සිදුවන්නේය. මේ වේලාවට ශනි හිමි මකර […]

සහනාධාර ලබන පවුල් ලක්ෂ 30කට පූර්ව සූදානමක් නැතිව කඩිමුඩියේ දින දෙකකින් රුපියල් 5000ක සහනාධාරය ගෙවීමට රජය තීන්දුවක් ගෙන ප්‍රකාශයට පත්කිරීම ගැන දැඩි ලෙස විරෝධය පළකරන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය සිය දැඩි විරුද්ධතාව ප්‍රකාශ කර සිටී. ඊයේ (අප්‍රේල් 11) විශේෂ මාධ්‍ය හමුවක් […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා  තරුණයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු  අත් අඩoගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලීසිය කියයි. එම මෝටර් රථය ද පොලිස් භාරයට ගැනිණි. එම මෝටර් රථයේ මුල් හිමිකරු වන මහනුවර පේරාදෙණිය පාර පදිංචි පුද්ගලයාගේ හා වර්තමාන හිමිකරුගෙන් […]

ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත් අහලා තියනවනේ. ඉතින් ඒ වගේ අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි […]

එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු පසුගියදා (10)ජීවිත ගමනට සමු දීමත් සමඟ ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වුණා. පිලිප් කුමරුගේ අභාවයත් සමඟම රැජිණ අතිශය ශෝකයට පත්ව සිටින ඡායාරූපත් අන්තර්ජාලය තුළ හුවමාරු වන අයුරු අපට දැකගත හැකි වුණා.පිලිප් කුමරුගේ අහිමි වීම, ඇගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති බවයි, ඇගේ පුත් යෝර්ක් ආදිපදවරයා […]

අපේ රණවිරු කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කවදත් නොයෙක් දේ වලින් දස්කම් පාන අය කියල අපි හැමෝම දන්නවනේ. ඔවුන්ගේ හිත හයියයි ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය ඔවුනට තියනවා. ඉතින් ඒ වගේම තමා ඕනෙම දෙයක් කරන්න ගියත් කවදාවත් පස්ස ගහන්නේ නැති වීරයෝ තමයි අපේ රටේ ඉන්න රණවිරුවන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස අභියෝග වලට මුහුණ […]

මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති […]

ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ. ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් […]

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද (අප්‍රේල් 11) නව ආසියානු වාර්තාවක් තබමින් සිය අභියෝගය අවසන් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා අද උදෑසන යළි ඌරුතොට ජැටිය දක්වා […]

විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.මෙම සිදු වීම් මාලාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පුෂ්පිකා ද සිල්වාගේ සැමියා වන තිලංක දාබරේරා සඳහන් කරන්නේ, තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක […]