පලමු විවාහයෙන් වෙන්ව සිටි නිලියන් දෙදෙනෙක් නැවතත් යුග දිවියට

කෙනෙක්ගේ වෙන් වෙලා විවාහ ජිවිතයට තිත තිබ්බම අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක්වෙනවා ඒ තැනැත්තා සහ තැනැත්තිය ගැන.ඇයි එහෙම වෙන්නේ කියල නම් අපි ඉතින් හේතුව දන්නේ නෑ..කොහොම හරි අන්න ඒ වගේ විවාහ ජිවිතයෙන් වෙන්වෙලා ජිවත් වෙන ගොඩක් දෙනෙක් ගැන පහුගිය කාලයේ අපිට දකින්න ලැබුණා.අන්න හෙම පළමු විවාහයට සමුදීලා තනිවම ජීවිතය ගත කරන කෙනෙක් තමයි අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වෙන වොල්ගා කල්පනී කියලා කියන්නේ.

ඉතින් වොල්ගා ගැන පහුගිය දවස්වල බොහෝ දේවල් පලවුනා.විවාහ ජීවිතය තුල ඇති වූ නොගැලපෙන පුද්ගලික කාරනාවක් නිසා විවාහ ජිවිතයෙන් ඉවත් වෙලා තනිවම ජීවිතය ගත කරන්නට ඇය තීරණය කරලා තිබුනා.මේ ඇතිවුන සිදුවීම ගැන පුවත්පත් වලට ගොසිප් වෙබ් අඩවි වලට ඇය ප්‍රකාශයන් ලබා දීලා තිබුනා.

ඇය කුමන තත්වයක සිටියත් ඇයට ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාවගෙන් නම් ඇයට අඩුවක් වෙලා නැහැ,මේ ගැන වොල්ගා කල්පනි කියන්නේ ජිවිතයේ මොන ප්‍රශ්න ආවත් මා වටා ඉන්න ප්‍රේක්ෂක ජනතාව නිසා ඒ හැම දෙයකටම සාර්ථක මුහුණ දෙන්න පුළුවන් කියලා.වොල්ගා කල්පනී කියල කියන්නේ හරිම නිහතමානි චරිතයක් කියලා අපි හැම කෙනෙක්ම දන්නා කාරණාවක්.ප්‍රේක්ෂකයන් ඇයට ආදරේ කරනවා වගේම තමයි ඇයත්,ඇයත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් ආදරේ කරනවා.ඒ පිළිබඳව අපිට නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරන් එනවා ඔබට මතක ඇති. ඉතින් පලවෙනි විවාහයෙන් වෙන්වෙලා ජීවත් වෙන ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි පහුගිය දිනයකදී අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල මේ විදිහට කාගේත් කතා බහට ලක්වෙලා තියන මේ වෙඩින් ෆොටෝ ශූට් එකට බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරලා තිබුනේ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි යුග දිවියට පිවිසිලා කියලා හිතලයි. කොහොම නමුත් අපිටනම් දැකගන්නට ලැබුනේ නදීෂා හේමමාලි ටුවාන් කියන තරුණයත් එක්ක මේ විදිහට වෙඩින් ෆොටෝ ශූට් එකක් තමයි සිදු කරලා තිබුනේ. ඉතින් ඒ වගේම තමයි මේ තරම් ලස්සනට මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඇදුම් නිර්මාණය කරලා තිබුනේ නාමල් බාලචන්ද්‍ර ආයතනය විසිනුයි.

ඒත් එක්කම ඔවුන්ට මේකප් වලින් අනුග්‍රහය දක්වලා තිබුනේ සන්ජීවා රූපලාවන්‍ය ආයතනය විසිනුයි. ඉතින් මේ හැමෝගෙම දායකත්වයෙන් ජනප්‍රිය නිළි නදීෂා හේමමාලිට වගේම ටුවාන්ට ඉතාමත්ම අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා.ඉතින් මේ දවස් වල කාගේත් කතා බහට ලක්වෙන අපේ මේ ආදරණීය රංගන ශිල්පිනිය නදීෂා හේමමාලිගේ සහ වොල්ගා කල්පනීගේ වෙඩින් ෆොටෝශූට් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

Next Post

යාළුවෝ ඔක්කෝම Online ක්ලාස් කරනවා. මට තාම ෆෝන් එකක් නෑ. - Online පංති යන්න වැලි ගොඩ දාන අහිංසක මල් කැකුළ - Video

Wed Jun 30 , 2021
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ – හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචි දැහැමි නෙත්සරා දියණියගේ පියා කුළි රැකියාවක නිරතව සිට මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් අතේ ඇඟිල්ලක් අහිමිවී තිබෙනවා. 48 හැවිරිදි දියවැඩියා රෝගියෙකු ද වන ඇයගේ පියාගේ අසනීප තත්ත්වය සමඟ කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබීමෙන් ඇයට සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීමට සිදුව තිබෙනවා. හිඟුරක්දමන […]

Breaking News