වසර 17 ක් සේවය කල හරින්ද්‍ර සහ වසර 14ක් සේවය කල නදීක ස්වර්ණවාහිනියෙන් අයින් වුන හේතුව මෙන්න

අපේ රටේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් තමයි හරින්ද්‍ර ජයලාල් කියන්නේ. නිවේදන ක්ෂේත්‍රයේ දශකයකට වැඩි රැදෙමින් ස්වර්ණවාහිනී ආයතනයේ වසර 17ක් පමණ විශාල කාලයක් වැඩසටහන රාශියක් වෙනුවෙන් දායක වෙමින් ඒවා ඉතා අර්ථාන්විතව කරගෙන ගිය හරින්ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉවත් වීමේ පුවතක් අපිට දැනගන්නට ලැබුනා. ඒ පිළිබඳව අපිට දැනගන්නට ලැබුනේ මෙන්න මේ වගේ කතාවක්.

පාලනාධිකාරිය විසින් ඉදිරිපත් කළ කොන්ද්සි වලට අනුව කටයුතු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම, වසර ගණනක් පුරා ස්වර්ණවාහිනී නාලිකාව වෙනුවෙන් සුවිශාල සේවයක් සිදුකළ හරින්ද්‍ර ජයලාල් මහතා මෙලෙස හදිසියේම ස්වර්ණවාහිනියෙන් ඉවත් කිරීමට හේතු වූ බවද වාර්තා වේ.

වසර ගනාවක් රසික ආදරයෙන් වැළදගෙන සිටි හරින්ද්‍ර මීලගට ඔබට දකින්න වෙන්නේ කොතනින්ද. ඒ ගැන ගොඩක් දන් බලා සිටිනවා කියලා අපි හිතනවා. වසර 17ක් වගේ විශාල කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ රැදෙමින් රසිකයන් අතරට පැමිණි හරින්ද්‍ර ජයලාල් මහතාට අපි ඉදිරි අනාගතය සුබපතුම් එකතු කරමු. නැවතත් ඉක්මනින් රසිකයන් වෙනුවෙන් ඉදිරපත් වෙන්න කියලා.

ඒවගේම නදීක කරුණාරත්න කීවම ඉතින් හැමෝම හදුනන්නේ ස්වර්ණවාහිනියේ පුවත් කියන අහගෙන ඉන්න ආසා හිතෙන හැටියට වචන හසුරවන්න පුළුවන් අපුරු නිවේදකයෙක් තමයි. වරක් ආසියාවේ දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීමටද මේ දක්ෂ නිවේදන ශිල්පී නදීකට හැකියාව ලැබුණා.

ඉතින් ඒ 2020/2021 ආසියානු රූලා සම්මාන උළෙලෙහි ආසියාවේ කැපී පෙනෙන ප්‍රවෘත්ති නිවේදකයා ලෙස මෙරටට ගෞරවයක් ලබා දෙමින් ඔහුගේ නම අදාල සම්මානය වෙනුවෙන් ආසියා සම්මාන ජූරිය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඉතින් ඒ ගැන තවත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපිට වුනත් ආසාවෙන් බලන්න පුළුවන් ආකාරයේ නිවේදන හැකියාව හොදින්ම තියන චරිතයක් තමයි මේ. හරින්ද්‍රත් ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වීමත් සමග අපිට අසන්නට ලැබුනේ තවත් එවැනිම ආකාරයේ තොරතුරක් තමයි ඒ තමයි කරුණාරත්නත් ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වීමයි.

ඉතින් ලංකාවේ ඉතාම ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශයක් වන ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය වැඩිම කාලයක් ඉදිරිපත් කල නිවේදකයා වන්නේත් අපි මේ කතා කරන නදීක කරුණානායක තමයි. ඉතින් හරින්ද්‍ර වගේම ඔහුගේ මෙම සේවා කාලය වසර 14ක් වගේ විශාල කාලයක් වෙනවා.

ඉතින් අපිට දැනගන්නට ලැබුනා නිල වශයෙන්ම ඔහු ස්වර්ණවාහිනී මාධ්‍ය ජලය සමගින් ඉදිරියේදී කටයුතු කරන්නේ නැති බවටයි. ඒ පිළිබඳව මුහුණු පොතේ සටහනක්ද එක්කර තිබුනා. ඉතින් අපි මේ වගේ අපේ රටේ බිහි වූ ඇති දක්ෂ නිවේදන හැකියාවකින් යුත් හරින්ද්‍රට හා නදීකට ජිවිතේ සාර්ථක වෙන්න කියල සුබපතුම් එකතුකරමු. මේ පහතින් දකින්න වෙන්නේ ඔවුන්ගේ ආදරණිය ජායාරුප එකතුවක් තමයි.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

Next Post

සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් නිසා ජය ශ්‍රී රෝහිත රොහාන්ට ලොකු කරදරයක්

Fri Jun 25 , 2021
ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි […]

Breaking News