සනත් ජයසුරියගේ සුරූපී වැඩිමල් දියණිය රටේම කතාවෙන චරිතයක් වෙයි – ඡායාරුප සහිතයි

මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන්වන සනත් ටෙරාන් ජයසූරිය ඉපදෙන්නේ 1969 ජූනි 30 වන දිනයි හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙනවා. සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කැපී පෙනෙන හා තරග ජයග්‍රාහී සර්වකාලීන දක්ෂතා නිසා ලෝක ප්‍රසිද්ධයි. ඉතින් ලෝකයක් හදුනන මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන් වල ජයසුරිය කලක් පන්දු යවන්නන්ට එලව එලව ප හර දුන්නා ඔබට මතක ඇති.

1990 දශකයේ මැද භාගයේ දී රොමේෂ් කළුවිතාරණ සමඟ එකතුව සුපිරි පිතිකරණයකින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් සිදු කළ බවට ජයසූරිය ගෞරවයට පාත්‍ර වී ඇත. ජයසූරිය යනු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු දශක හතරක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් ගත කළේය. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලකුණු 10,000 කට වැඩි ප්‍රමාණයක් සහ කඩුලු 300 කට වඩා ලබා ගත් එකම ක්‍රීඩකයා ඔහු වන අතර එබැවින් සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකේ

ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇල්මැනැක් විසින් එංගලන්තයේ පෙර ක්‍රීඩා නොකළද 1997 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කිරීම මගින් පැරණි සම්ප්‍රදායක් බිඳ දැමීය. ජයසූරිය 1999 සිට 2003 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද විය.

පසුගිය ලෙජන්ඩ් තරගාවලියේත් විශාල දස්කම් දක්වන්න ඔහු සමත්වුනා ඔහුගේ පරණ පිතිකරණ රටාව පන්දුයවන රටාව අපිට මෙවර තරඟා වලියේත් දැකගන්න ලැබුනා.1996 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට රැගෙන එන්නත් ජයසුරියගේ විශාල සහයෝගයක් ලැබුනා,ඉතින් මේ වෙද්දී ක්‍රීඩාවට සමුදුන්නු සනත් විශ්‍රාම සුවයෙන් නිවසට වී සිටින බවයි දැනගන්න ලැබෙන්නේ.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ වැඩි කාලයක් විදෙස් රටවල් වල ජිවත් වෙන ඔහුගේ වැඩිමල් දියණිය කේෂියා ජයසුරිය ගේ සුන්දර ජායාරුප පෙළක්.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

Next Post

නැව මුහුදු බත් වීම ඇරඹෙයි - නෞකාව ගැඹුරු මුහුදට ගෙනයා හැකිදැයි කියන්න බැහැ - නාවික හමුදාව

Wed Jun 2 , 2021
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආපදාවට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී […]

Breaking News