රෝමයේදී ලාංකික බිරිඳට සැමියා කල දේ

ඉතාලියේ රෝම් අගනුවරදි ඊයේ (29ද) දහවල් මහමගදි ලාංකික අඹු සැමියන් අතර වු බහි_න් බ_ස් වීමක් දුරදිග ගොස් ස්වාමි පුරුෂයා විසින් ති_යු_ණු ආ_යු_ධ_යකින් ප_හ_ර දීමෙන් බිරිඳ මි_ය ගිය බව රෝම පොලීසිය පැවසිය.

මෙලෙස මි_ය ගොස් ඇත්තේ රෝම් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ලාංකික 40 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව බස් රථයක් එනතුරු මගි නැවතුමක සිටියදි එම ස්ථානයට පැමිණි එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සමග ඇති වු බහි_න් බ_ස් වීමක් දුරදිගගොස් 49 හැවිරිදි ස්වාමි පුරුෂයා විසින් සඟවාගෙන තිබු ති_යු_ණු ආ_යු_ධ_යකින් ප_හ_ර දීම නිසා මෙම මර_ණය සිදුව තිබේ. බරප_තල තුවාල ලබා සිටි කාන්තාව ගිලන් රථයකින් රෝම් සංකමිල්ල රෝහලට ඇතුල් කලත් රෝහලේදි මි_ය ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසිය.

මෙම කාන්තාව සතියක පමණ කාලයක සිට ස්වාමි පුරුෂයාව අතහැර ගොස් වෙනත් ස්ථානයක ජිවත්ව ඇති බවත් නැවත තමන් සමග ජිවත් වීමට පැමිණෙන ලෙස ස්වාමිපුරුෂයා කල ඉල්ලිම බිරිඳ විසින් ප්‍රතික්ෂේප කිරිමේ හේතුවෙන් මෙම අප_රා_ධය සිදුව ඇති බවට තොරතුරු හෙළි වි තිබෙන බව පරික්ෂණ සිදු කරන රෝම් පොලිසිය පැවසීය. අප_රා_ධය සිදු කල ති_යු_ණු ආ_යු_ධ_යත් සමග එම ස්ථානයේදීම ලාංකිකයාව අත් අඩ0ගුවට ගත් බව පොලිසිය කීය.

Next Post

කාටත් අමතක වූ ඇසිඩ්වලින් නවතන්න බැරිවූ අඹන්වල අවසන් ගමන් යයි

Sun May 30 , 2021
මහනුවර සිට කිලෝමීටර් පහළොවක් පමණ අමුණුගම පැත්තට යන විට නාපාන, ගුන්නෑපාන ගම හමුවෙයි. නාපාන රටේ ප්‍රසිද්ධ වූයේ ඒ ගමේ උපන් නාපානේ පේමසිරි හාමුදුරුවෝ රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියට පත්වීම නිසාය. උන් වහන්සේ හැරුණු කොට ඒ ගමේ මුළු රටේම කතාබහට ලක්වූ වීරයෙක් සිටියේය. එහෙත් ඔහු කොළඹ සිට ගමට ආවේ සිය තනතුර […]