සිරුරු ආදාහනයට කාඩ්බෝඩ් මිනී පෙට්ටි – පෙට්ටියක් රුපියල් දහදාහකි – වීඩියෝ සහිතයි

ලංකාවේ පළමු වතාවට මළසිරුරු බහාලන ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වවලින් තැනූ පෙට්ටියක් හදුන්වා දීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව පියවර ගෙන ඇත.පරිසර හිතකාමී ලෙස සකස් කොට ඇති මෙම පෙට්ටියට සෞඛ්‍ය අංශවලින්ද අනුමැතිය හිමිව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේදී පළමුවරට කො_රෝනා මළසිරුරක් එවැනි පෙට්ටියක බහා ආදාහනය කොට ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් ලී පෙට්ටියක් රුපියල් 30,000 සිට ලක්ෂය දක්වා මිල ගණන්වලට පැවතියද මෙම කාඩ්බෝඩ් පෙට්ටිය රුපියල් 10,000කට මිල කොට ඇති බවද පැවසේ. වීඩියෝව පහතින් නරඹන්න

Next Post

නැවේ ගින්න තවත් පැතිරෙයි - කිට්ටු වෙන්නවත් බෑ - මීගමුවට ගොඩ ගැසූ නැවේ සුන් බුන් - ජායාරූප

Wed May 26 , 2021
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. ගිනි නිවීමේ සහ මුහුදු දූෂණ ආරක්‍ෂණ පහසුකම් සහිත ඉන්දීය නෞකා දෙකක් මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මුහුදු […]

Breaking News