ජනප්‍රිය ප්‍රසිද්ධ අයට – නළු නිලියන්ට විතරද පුලුවන් මෙහෙම දේවල් කරන්න – මේ බලන්න හැමෝම කතාවෙන ලස්සන පවුලක අපූරු 21වෙනි විවාහ සංවත්සරයේ ජායාරූප

මේ දවස් වල ජායාරූප ශිල්පීන් හරි අපුරු ෆොටෝ ෂූට් කරලා දානවා. ඉතින් ඒ දේවල් හරි අසාවෙන් ඔයාල බලනවා කියලත් අපි දන්නවා. මේ ලඟකදී ඉතාමත් ලෙස ජනප්‍රිය වුනේ කළු ජාතික තරුණියකගේ ලංකාවේ සිදු වුන විවාහය. ඉතින් ඒ වගේ විශේෂ දේවල් ජායාරූප ශිල්පින් ජරි අපුරුවට අපට බලන්නට සමාජ මාද්‍ය ඔස්සේ ගෙන එනවා. ඉතින් මේ දවස් වල ඒ වගේම හිත වෙච්ච තවත් ෆොටෝ ෂුට් එකක්ගෙන එන්නයි අද අපි මේ සුදානම් වන්නේ.

පවුල කියන්නේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන වටිනාම දේ. අපේ ජිවිතේ දුක සතුට මේ හැමදේම බෙදාගන්න කවුරු නැතිවුනත් අපිට ඉන්නේ අපේ පවුල. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ මේ බැදීම මහා පුදුමාකාර බැදීමක්. ලේ බැදීමක්. පවුලක් ඇතුලේ තියෙන ආදරය සෙනෙහස ඒ රැකවරණය කවමදාකවත් කිසිම කෙනෙකුට වෙන තැනකින් ලබාගන්න බැහැ කිවුවොත් නිවැරදියි. ලස්සන පවුල් ජිවිතයක් තියෙන පුද්ගලයෙකුගේ ජීවිතය ඉතාමත් සාර්ථකයි. පවුලක වටිනාකම දන්නා හැමෝම තමන්ගේ ආදරණිය පවුල එහෙමත් නැතිනම් ඒ කැදැල්ල රැකගන්න ඕනෑම දෙයක් කරනවා. පවුල ගැන කතාකරමින් අපි මේ කියන්න යන්නේ වෙනස් සිදුවීමක් ගැන.

ඉතින් මේ පවුල තවත් සුන්දර කරන්න ලස්සනම ලස්සන දුලා තුන් දෙනෙකුත් ඉන්නවා. අද කලේ මේ වගේ ලස්සනට ඉන්න පවුල් හොයාගන්න අමාරුයි. මොන දේ වුනත් පවුලම එකට ඉන්නවා කියන්නේ අන්න එතන තමයි සතුට තියෙන්නේ. ඉතින් මේ ජායාරූප එකතුව ගැන ගොඩක් දෙනෙක් කත බහ කරලා තිබුනා. මේ වගේ අවස්ථා වල ජායාරූප අරන් වැඩියෙන්ම සමාජ මාද්‍ය වල දන්නේ නළු නිලියෝ නැත්නම් ප්‍රසිද්ධ අයනේ. ඉතින් මේ පවුල ප්‍රසිද්ධ නොවුනත් මේ ජායාරූප ටික දැක්ක ගමන් අස හිතෙයි ඔයාලටත්.

මේ සියලුම ජායාරූප ඉතාමත් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තියෙන්නේ Sonic Studio Balangoda විසින්. බලන්නකෝ මේ ජායාරූප එකතුව ඔයාලටත් අස හිතෙයි දැක්කම. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඔවුන්ව ලස්සන කරන්න මේකප් වලින් අනුග්‍රහය දක්වලා තිබුනේ සැලෝන් කසුනි බලන්ගොඩ ආයතනය විසිනුයි. ඉතින් මේ හැමෝගේම දායකත්වයෙන් මේ ආදරණීය පවුලට ඉතාමත්ම සුන්දර සෙනෙහෙබර ෆොටෝශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා.

මේ ෆොටෝශූට් එක කරලා තියෙන්නේ ඔවුන්ගේ 21වෙනි විවාහ සංවත්සරය නිමිති කරගෙන බවයි අපිට දැනගන්න ලැබුණේ. මේ ආදරණීය යුවලට අපිත් සුබම සුබ විවාහ සංවත්සරයක් ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතරේ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ආදරණීය කැදැල්ලේ හැමෝම එකතුවෙලා කරපු අපූරු සුන්දර ෆොටෝශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

Next Post

පාර්ලිමේන්තුවේ එක හඩින් කමෝන් - කමෝන් - සරත් ගැටුමේ සම්පුර්ණ වීඩියෝ දර්ශණ මෙන්න

Wed May 5 , 2021
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා මැති සබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. වීරසේකර මහතා කො_රෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා හමුදාව නි_න්දිත ලෙස පාවා දෙන ආකාරයේ ප්‍රකාශ […]

Breaking News