තාත්තා ලංකාවේ අම්මා ඇමෙරිකාවේ හැමෝගෙම කතාබහට ලස්සන පවුලේ ජායාරූප

ඉගොඩක් අය විස්වාස කරන්න අකමැති වුනු විස්වාස කරන්න අමාරු කතාවක් තමයි අපි අද ඔයාලාට කියන්න යන්නේ. ඒ තමයි ලංකාවේ Jett Niranjan Selvaratnam පවුලේ ලස්සන කතාව ගැනයි. සුරංගනා ලෝකයෙන් ආ පුංචි පැටවූ හතර දෙනෙක් එකක් ලස්සනම ලස්සන තාත්තයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තේ අම්මේකුයි එකතු වෙලා තමයි මේ ලස්සන පවුල හැඩ කරන්නේ.මේ සුන්දර කැදැල්ලට ලගදීම තවත් අමුත්තෙක් එකතුවෙන්න ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනා.සමාජ මාද්‍ය වල වගේම tv චැනල් වලින් පවා මේ පවුල ගැන එරටේ කතා වෙනවා.

ඉතින් මේ දවස් වල ඒ අය එකතු වෙලා අන්තර්ජාලයට මුදා හැරපු ජායාරූප කිහිපයක් නිසා මේ අය ලංකාවේ ජනතාව අතර ගොඩක් කථා බහට ලක් වෙලා තියනවා. ඒ වගේම සමාජ මාධ්‍යජාලයේ වැඩිපුර දකින්නටත් ලැබෙනවා. ඉතින් මේ අය ගැන හැමෝටම කුතුහලයක් ඇති වෙලා මේ අය ලංකාවට නෑකම් කියන්නේ කොහොමද කියලා හොයන්නට පටන් ගත්තා.

ඇත්තටම මේ පුංචි පැටවුගේ තාත්තා ලාංකිකයෙක් වුනාට අම්මා නම් ඇමරිකානු ජාතික කාන්තාවක්. හැබැයි එයාලගේ ආදර කතාවටනම් ආගම්,ජාති,වර්ගය බලපාලා නෑ. එයාලා එයාලාගේම කියලා රුපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් ආරම්භ කර ඔවුන් ඔවුටම අවේනික වූ නාමයකින් ව්‍යාපාරය ආඩම්බරයෙන් පවත්වාගෙන යනවා. ක්‍රිසන් හෙයා ඇන්ඩ් ස්කින් කෙයා සෙල්වරත්නම් ෆැමිලි කියන නාමයෙනි මේ අය මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ.

සෙල්වරත්නම් කියන්නේ කුඩා කාලයේ අපුරුවට ලංකාවේ ජිවත් වුන ලංකික පුරවැසියෙකි. අසු ගණන් වල බිහි_සුණු අද්දැකීම් සමග මේ සමාජයේ ජිවිතේ ගත කල මොහු ඒ මතක සමග මොහු විදෙස් ගත වෙනවා. ඉන් පසු මොහු මොහුගේම ව්‍යාපාරයක් ආරම්භ කර කුඩා කාලයක් තනිව මොහු ව්‍යාපරය පවත්වා ගෙන යන විටයි මොහුට මේ සුරූපී තරුණිය මුණ ගැසෙන්නේ. ඉන් පසු මොවුන් විවාහ වී ගත කිරීමට පටන් ගත් ජීවිතයයි අද මේ අප සියලු දෙනා දකින්නේ.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

Next Post

වසංගත වෛරසය නිසා එකම පවුලේ තිදෙනෙකු නොඑනා ගමන් ගිය කඳුළු කතාව

Tue May 4 , 2021
ශ්‍රී ලංකාවෙන් තවත් වසංගත ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු වසංගත පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ. ඉන්දියාව තුළ පැතිර යමින් ඇති වසංගත වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති […]

Breaking News