රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත මැවූ, නිළි ගයේෂා පෙරේරා දැන් ඇමරිකාවේ ගෙවන සුපිරි ජීවිතයේ ජායාරූප

ගයේෂා පෙරේරා ගැන කිව්වම ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල බෙහෙවින් ජනප්‍රිය වූ කෙනෙක්.ඒ වගේම විවිද කතා පුවත් ද මවමින් විවිධ කාල වලට විවිද දේවල් ඇය ගැන කතා වෙනවා.ගයේෂා එමෙන්ම ඇය හිටපු දෙහිවල ශ්‍රී.ල.නි.ප. කාන්තා සංවිධානයේ සභාපතිනියද වන අතර ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාන්තා සම්මේලනයේ කාරක සභික ධුරයන් ද උසුලනු ලැබුවා

.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනපති පදවියට පත් කරලීමට විශාල සහයෝගයක් ලබාදුන් ගයේෂා එපමණක් නොවෙයි ඇය මැතිවරණයකටද තරග වැදුනා. නමුත් ඇයට ඉන් ජනග්‍රහණය කිරීමේ හැකියාවනම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් වර්තමානය වෙද්දී නම් ගයේෂා පෙරේරා වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ.

ටෙලි නිර්මාණ වල හෝ සිනමාවේ වත් ඇයව දැකගන්න ලැබෙන්නේ නැහැ.ඉතින් ඇයට මොකද උනේ. අපි ඒ ගැන සොයා බලන්නට සිතුවා.මොකද ඇයත් ලංකාවේ කලක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් නිසා ඇයගේ දුක සැප සොයා බැලීමත් අපි කරන්න ඕනේ කියලා හිතුන නිසා.කෙටියෙන්ම ඒ ගැන කියනවානම් ගයේෂා දැන් වෙද්දී ඉන්නේ ලංකාවේ නොවෙයි. ඇය ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඇමරිකාවේ ජිවත් වෙන්නේ ඇයගේ සැමියා සහ දරුවන්ද සමගයි.

ඒ වගේම ඇමරිකාවේ දිවිගෙවන ගයේෂා පෙරේරා වටිනා තෑගි බෝග එක්ක නත්තල ජයටම සමරා තිබුණු බවත් දැනගන්නට ලැබෙනවා.ගයේෂා පුවත්පතකට අදහස් දක්වක්මින් පැවසු දේවල් කිහිපයක් අපි මේ විදියට කියන්නට සිතුවා.

මම කලාවට ගොඩක් කැමති කෙනෙක්. මොකද කලාව නිසා තමයි මම මේ යන මාර්ගය මට විවර වුනේ. මොකද නිවැරදි විදියට මේ ක්ෂේශ්ත්‍රය තුල සිටියොත් හරි විදියට හොටියොත් ඕනෑම කෙනෙකුට හොඳ ගමනක් යන්න පුළුවන් කියන එක මම හිතනවා. ඒ විතරක් නෙවෙයි මම රඟපෑ සමහරක් චරිතවලට අදටත් මිනිස්සු එක එක විදියේ දේවල් කියනවා.

1#

2#

3#

4#

5#

6#

7#

නමුත් මමනම් ඒ දේවල් වලට සැලෙන්නේ නැහැ. මොකද කතාවක් තියනවා නේ පල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. නමුත් ඒ විවිධ කතා හදන අය මම මේ රටට ලබාදුන් කිර්තිය ගැන නොදන්නා අය වෙන්න පුළුවන්. මම 2006 වර්ෂයේ රූ රැජිණිය ලෙස කිරුල දිනාගත්තා ඉන් පස්සේ තමයි මට කලාවට එන්න ආරාධනා ලැබුනේ.

8#

9#

10

11#

12#

13#

14#

මම හිතනවා මේ කළා ශේෂ්ත්‍රයට එන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් තමන්ගේ හැකියාව ගැන දැනගෙන වැඩකරන්න ඕනේ. හැකියාව තිබුනත් හැම කෙනෙකුටම මේකේ රැඳෙන්න බැහැ. හැකියාවත් එක්ක හොඳට වැඩ කරගෙන යනවානම් හොඳ ගමනක් යන්න පුලුවන්.

15#

16#

17#

18#

19#

20#

ඇය විවාහ උනේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු සමඟ ඒ වගේම ඔහු හිපොප් සංගීත ශිල්පියෙක්. ඉතින් දැන් නම් ගයේෂට පුංචි පුතෙකුත් ඉන්නවා.ඔවුන් තුන් දෙනාම දැන් පදංචි වෙලා ඉන්නේ ඇමෙරිකාවේ.මේ ඔවුන් ගෙවන සුන්දර ජීවිතයේ ලස්සන ජායාරුප කිහිපයක්.

21#

22#

23#

24#

25#

26#

27#

Next Post

අද පැවැත් වූ විවාහ මංගල්‍ය කාගේද - සියළු තොරතුරු හෙළි වෙයි

Mon May 3 , 2021
වසංගත පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍ය අද (03) දින පැවැත්වෙන බවට මේ වන විට සමාජ ජාලා තුළ ප්‍රධාන පුවතක් ලෙස සැරිසරමින් තිබෙන අතර එයට විශාල විරෝධයක් ගොණු වෙමින් තිබේ.කාරණාව සහසුද්දෙන් සත්‍ය නම් එකී පුවතේ හෝ එයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන විරෝධයේ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News