විවාහ දෙකම අසාර්ථක වුවත් සුරූපී බව තාමත් අඩු නැති සරාගී නිරූපිකාවක් වූ නර්මදාගේ ජායාරූප

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය මෝස්‌තර නිරූපන ශිල්පිනියක්. රුපවාහිනී වැඩසටහන් නිවේදිකාවක්. කාලයකට කලින් ලංකාවේ ජනප්‍රිය වුන මියුසික් විඩියෝස් ගණනාවකටම රංගනයෙන් දායක වුන තාරකාවියක්. මේ හැමදෙයක් අතරේම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය කලා ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වන්න පුළුවන්. විවාහයෙන් පස්සේ කලා කටයුතුවලින් සම්පුර්ණයෙන්ම වගේ ඈත් වුන නර්මදා නැවතත් කරලියට එන්නේ 2016 අවුරුද්දේ Mrs Sri Lanka තරගයෙන් ජයග්‍රහණය කරලා ලෝක රූ රැජිණ තරගයට යන්න අවස්ථාව හිමිකරගැනිමත් එක්ක.

නමුත් තවත් ටික කලකට පස්සේ තමන්ගේ විවාහය දෙදරා යාමත් එක්ක නර්මදා ආපහු නිහඬ වෙනවා. නමුත් සමාජ මාධ්‍ය ඇතුලේ ඇය පහුගිය කාලය පුරාවටම එතරම් නිහඬ චරිතයක් වෙන්නේ නෑ. තමන්ගේ පුතා ආදිත්‍ය එක්ක ගෙවන හැම සුන්දර මතකයක්ම ගොඩක් වෙලාවට ඡායාරූප හරහා තමන්ගේ ප්‍රේක්ෂකයන්ට වගේම ආදරය කරන හැමෝටම දැකගන්න ඒ හරහා අවස්ථාව උදාවුනා කිව්වොත් හරි.

ඒ වගේම ටීවී දෙරණ නාලිකාවේ මුල් කාලීන සාමාජිකාවක්ද වෙනවා. එමගින් නිරුපිකාවක් නිවේදිකාවක් වගේම නිලියක් ලෙස නර්මදා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත්තා.නර්මදා පළමුවරට විවාහ වෙන්නේ ජනක සමග. ඇයට විවාහක රූ රැජින කිරුල දිනන්න උදවු කරලා තියෙන්නෙත් ජනක විසින්. ජනක සමග වසර හතරක විවාහ දිවියක් ගත කරපු නර්මදා නීතිමය වශයෙන් ඔහුගෙන් වෙන්වෙනවා. ඉන්පසු ඇය විවාහ වෙන්නේ කායවර්ධන ශිල්පියෙක් සමගින්. ඉන්පසු ඇය එම කායවර්ධන ශිල්පියාගෙනුත් වෙන් වෙනවා. පළමු විවාහයෙන් සහ දෙවන විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටින නර්මදා දැන් දරුවන් දෙදෙනා සමග තනිවමයි ජීවත්වෙන්නේ.

ඒ දා වගේම අදත් ගොඩක් ජනප්‍රිය රොමේෂ් සුගතපාල සහ ලක්ෂාන් ගයනා කල ‘නීල දෑසේ’ කියන ගීතය ගීතයේ මියුකිස් වීඩියෝවේ රඟපෑ නර්මදා යාපා අබේවර්ධනත් ඒ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. නර්මදා කියන්නේ ගොඩක් සුන්දර කාන්තාවක්. පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇය තවමත් සුන්දරව රූ සපුව රැකගෙන ඉන්න සුරූපිනියක් වනවා.ඇය මුලින්ම බැන්දේ අවුරුදු විසි තුනෙන්ලු. ඇය ඇගේ සහකරුවට ගොඩක් නිදහස දීලා ඇය හිතුවාලු ඔහු ඇයත් එක්ක පවුලක් විදිහට වගකීම් දරන් ඉඳීවි කියලා. නමුත් ඒ දේ ඇයට නොලැබුණ බව ඇය කියා සිටියා. ඒ වගේම ඇයට දැන් පිරිමි ඇතිවෙලා තියෙන්නේලු. ඒ නිසා ඇය තවත් කසාදයකට යනවා කියන එක ඇත්තටම අමාරුයිලු. මේ ඇය ආදරණීය හා ශක්තිමත් මවක් විදිහට තම පුතුන් දෙදෙනා සමඟ ගෙවන ජීවිතයේ සොඳුරු ඡායාරූප කිහිපයක්

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

Next Post

උපුල් චන්දනගේ වාර්තාවක් කඩා අලුත් තැරුවක් පායයි - ක්‍රිකට් වළපල්ලට ගිය හැටි මැකෝ හෙළිකරයි

Sat May 1 , 2021
පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. පන්දුවාර 32ක් යොමු කරමින් ලකුණු 92ක් ලබාදෙමින් බංග්ලාදේ​ශ පලමු ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු බිඳ දැමුවේ උපුල් චන්දන විසින් 1999 වර්ෂයේ පකිස්ථානයට එරෙහිව තැබූ වාර්තාවකි. මැතිවරණ කොමසාරිස් ලෙස සිටිය […]

Breaking News