පඩි නෑ – සේවකයෝ අසරණ වෙයි – සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් යකා නටයි

අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වට කරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.

සේවකයන් සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුල්වීමට කළ උත්සාහයත් සමඟ කොළඹ 2 පිහිටි ඉංජිනේරු සංස්ථා මූලස්ථාන නොසන්සුන්කාරී තත්වයකට පත්විය. එම තත්වය හමුවේ සභාපතිවරයාට පැය කීපයක් කාර්යාලයේම රැදී සිටීමට සිදුවිය.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ සහ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මැදිහත්ව විරෝධාකරුවන් සභාපතිවරයාගේ කාර්යාලය අසළින් ඉවත්කර තත්වය පාලනය කළේය.විඩියෝව පහතීන් නරඹන්න

Next Post

වසංගත රෝගය නිසා හිත් පිත් නැති වූ ගම්පහ මිනිස්සු - බෝඩිමක සිටි 4දෙනෙකුට අත් වූ දුක්බර ඉරණම

Thu Apr 29 , 2021
ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි. ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනය සේවය කරන කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News