විවාහය අසාර්ථක වී ව්‍යාපාරයෙන් ජයගන්න හදන උදාරි තනිව ගෙවන ජිවිතේ ජායාරූප 25ක්

කලා ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානී රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල‍යා කියලා කියන්නේ. ඒ වගේම තමයි පහුගිය දවස් වල ඇය සමාජ මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණා. රංගනයට පුංචි විරාමයක් ලබා දීලා ඇය වෙනස්ම වැඩකට අත ගහලා කියලා අපිට ආරංචි වුණා.ඉතින් ඇය ඇත්තටම දැන් ව්‍යාපාරික කාන්තාවක්. ඉතින් ඇයගේ අලුත්ම තොරතුර ඇය අපිට කිවුවේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම මේ දවස් වල මම මගේ රංගන කටයුතු වලට වඩා ව්‍යාපාර කටයුතු වලට තමයි මුල් තැන ලබා දීලා තියෙන්නේ. මගේ ව්‍යාපාරයේ නම තමයි මයි ඩියර් කියලා කියන්නේ. ඒකෙ ඇදුම් තමයි නිර්මාණය වෙන්නේ. මම රංගනය නවත්වලා නෙමෙයි. රංගනයට ආරාධනා ලැබෙනවා. මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි හිතාගෙන හිටියේ. ඒක මගේ හීනයක්.

දැන් මම හිතුවටත් වඩා සාර්ථක වුණා කියලයි මම හිතන්නේ. මම මාර වාසනාවන්තයි. මම හිතුවේ නැහැ මයි ඩියර් කියන නම මිනිස්සු අතරට යාවි කියලා. තව පොඩි කාලෙකින් මම ආපහු රංගනයට එනවා. ටෙලිනාට්‍ය, චිත්‍රපට, මියුසික් වීඩියෝ කියන හැම දේකින්ම මට ආරාධනා ලැබුණා. මම තමයි ඒවා පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ.මම හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා. දැන් මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. මගේ හිනාව පිටිපස්සේ ලොකු කඳුළු කතාවක් තියනවා. ඒක කවුරුත් දන්නේ නැහැ. කාටවත් කියන්නෙත් නැහැ. එකෙන් මාකට් වෙන්න ඕමනාවකුත් මට නැහැ. ඒක මට වැඩක් නැහැ. මම ඒ අතීතය මතක් කරන්නන කැමති නැහැ.

මොකද මම ඒ වගේ හොරු මගේ ජීවිතේට ලැබෙනවාටත් මම කැමති නැහැ. ගොඩක් හොරුන්ටයි අහු උනේ. ඒ දේවල් හදාගෙන මම ඉදිරියට යනවා. එදා වගේම අදටත් මගේ ජනප්‍රියත්වය අඩුවක් නැහැ. මට හැදිච්ච රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා. මම රංගනයෙන් විරාමයක් ගත්තා කියන්නේ නැවතිලා නෙමෙයි. මම ආයෙත් රංගනය පටන් ගන්නවා. මම පුංචි කාලේ ඉදන්ම විලාසිතා කරන්න ආසයි. මන් හරි ආසයි ලස්සනට අදින්න.මට ගැලපෙන දේ තමයි මන් කරන්නේ. මම ලොකුවට සැලුන් ගානේ යන කෙනෙක් නෙමෙයි. අඩුම ගානේ මම නයිට් ක්‍රීම් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මට ජීවිතේ ගැන පසුතැවීම්නම් කොහෙත්ම නැහැ. මොකද මම අතීතය ගැන මතක් කරන්න ආස කෙනෙක් නෙමෙයි. මම දැන් පෙම්වතියක්. ඔහු මගේ වැඩ වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් මම පොළොවේ පය ගහලා ඉන්න පට්ට සිම්පල් චරිතයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

34#

35#

36#

Next Post

දින කිහිපයකට සරිලන දෑ රැස්කරගන්න - හමුදාපති මහජනතාවට දැනුම් දෙයි

Wed Apr 28 , 2021
රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. “රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ […]

Breaking News