සියල්ලෝම සතුටින් එකතු වෙයි – දියවන්නාවේ අවුරුදු සමරපු හැටි ජායාරූප

අලුත් අවුරුදුත් ඉවරයි . ඉතින් ජනතාව වෙනදා වගේම වැඩ රාජකාරි වල යෙදෙන්න අයෙත් පටන් ගත්තා. අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය විදියට තියෙන්නේ රැකි රක්ෂා සදහා පිටත්ව යෑමයි . එම නැකත ඊයේ උදෑසන 6.39 යෙදී තිබුනා.මෙවර හිතේ හැටියට ගොඩ දෙනෙක්ට හරියට නෑ ගමනක් බිමනක් යන්නවත් උදා වුනේ නැහැ ඒ මේ දිනවල අපේ රටේ විතරක් නෙමේ මුළු බලපාලා තියෙන වසංගත තත්වය නිසයි. නමුත් සමහර අය නම් නැ වෙනුවට රට වටා විනෝද සවාරි ගිය ඒවත් නම් දැක්කා සමාජ මාධ්‍යවල දාලා තිබ්බා

අලුත් අවුරුදු උදාවත් සමගම රට වටේම අවුරුදු උත්සව සංවිධානය වෙනවා. එත් කලින් කිව්වා වගේ මෙවර අවුරුදු උත්සව පැවැත්වීමටත් මේ වසංගත තත්වය නිසා නොයෙකුත් බාධා මතු වුනා.හැම අවුරුද්දකම කරන අවුරුදු උත්සව බොහෝ සංවිධායකයෝ මෙවර අවලංගු කලේ මේ හේතු නිසයි. ඒත් රට වටේම සමහර තැන් වල සෞඛ්‍ය කරුණු කාරනා වලට මුල් තැන දෙමින් අවුරුදු උළෙලවල් සංවිධානය වුනා.මේ කියන්න යන්නෙත් ඒ වගේ සංවිධානය කල අවුරුදු උත්සවයක් ගැනයි.හැබැයි මේකේ තරඟ කරපු තරඟකරුවෝ නම් පක්ෂ විපක්ෂ අයයි. ඒ පාර්ලිමේන්තුවට විතරයි.

මෙම අවුරුදු උත්සවය සංවිධානය කරලා තිබ්බේ ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයයි. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් තරඟ වලට සහභාගී වුනේ බොහොම උනන්දුවෙන්. අවුරුදු උත්සවයේ තරංග වලට හොඳම බොරු කීම , හොඳම හිනාව, දියවන්නා කුමරා , දියවන්නා කුමරිය, බයිසිකලේ යුගල දමා යෑම, සංගීත පුටු තරඟය ,කොට්ටා පොරය, දිවීමේ තරඟ ඇතුළු තවත් ක්‍රීඩා රැසක් එකතු කරලා තිබ්බා. සමහර යුගල තරඟ වලට මෙන්ම කණ්ඩායම් තරඟ වලට පක්ෂ විපක්ෂ භේදයක් නම් දැක්කේ නැ. හැමෝම එකතු වෙලා තරඟ කළා.ඉතින් ඔයාලටත් බලාගන්න පුළුවන් දියවන්නා සාජ්ජේ අවුරුදු උත්සවයේ ජයාරූප පහතින්

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

Next Post

රාජ්‍ය ඇමති එක්ක වැඩ කරන්න බෑ - සභාපති ඉල්ලා අස්වෙමින් අගමැතිට යවපු ලිපිය

Tue Apr 20 , 2021
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් රේණුක පෙරේරා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ, විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය. නිවාස සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරි තනතුරට විගණන පරීක්ෂණයකින් වැරදිකරුවෙකු බවත් […]

Breaking News