වයෝවෘද්ධ පියාට ඉදළෙන් සලකපු දියණියට වුන දේ – වීඩියෝ සහිතයි

සමාජ ජාල මාධ්‍ය අද කාලයේ ගොඩක් ජනප්‍රිය තොරතුරු බෙදා හදා ගන්න අපට තියෙන එක් පහසුකමක්.ඒ අතරින් ගොඩ දෙනෙක් ෆේස්බුක් හි යාවජීව සාමාජිකයින් වී දැනටමත් හමාරයි. ෆේස්බුක් ගිණුමක් නැති අයෙක් අද හොයාගන්නත් අමාරුයි. ඉතින් ඒ අය පලකරන දේ නිසා සමහර වෙලාවල් වලට අප නොදන්නා කරුණු රැසක් දැනගත හැකි අතර අද දිනයේ සමාජ මාධ්‍ය වල පල කල වීඩියෝවක් ගැන ගොඩ දෙනෙක් කතා කරනු ලැබුවා

තම ලෙයින් ජාතක කල දියණියක් වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමා_නුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් අද දිනය තුල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.මේ ගැන සොයාබැලීමකදී අනාවරණ වුණේ නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහ_රදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.මේ වන විට මේ සිද්ධිය මුහුණු දුන් වයෝවෘද්ධ පියා රෝහල් ගතකර ඇති අතර අත්අඩ0ගුවට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

වීඩියෝව පහතින් නරඹන්න,දර්ශණ අනුග්‍රහය හිරු

Next Post

සමිතා සහ චිරන්තව පුදුම කරමින් පලවෙනි විවාහ සංවත්සරය ප්‍රේමනීයව සමරපු හැටි - ඡායාරූප සහිතයි

Wed Apr 21 , 2021
ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණීය හඬක් හිමි ගීත ගොන්නකම හිමිකාරියක්. ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන, ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු තරුණයෙකු සමඟයි.ප්‍රසංග වේදිකාවට මෙන්ම සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියකි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් සමිතා පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට […]

Breaking News