නිළියකට වඩා ලස්සනට හැඩ වැඩ වෙලා ඉන්න ඔශානි සංදීපාගේ ජායාරූප

අපේ රටේ ඉන්න තරුණ ගායිකාවන් අතරේ කාගේත් කතාබහට ලක්වුණා කටකාර ජනප්‍රිය ගායිකාවක් තමයි ඔශානි සන්දිපා කියල කියන්නේ.සමාජ ජාල මාධ්‍යට ඇය විසින් පලකරන ලද වීඩියෝවක් එකල බොහෝ ජනප්‍රිය වුනා ඒ තම මිතුරියක් උපකාරක පන්ති කාමරයේදී ගායනා කරන ලද ගීතයක් සමාජ මාධ්‍ය වල පලකරිමත් සමගයි ඇයගේ ඒ හඩට වශී වුන අය බොහොමයක් ඉන්නවා කිව්වොත් නිවැරදියි .

ඇයගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වුනේ එක්තරා රුපවාහිනී වැඩසටහනක ගායන තරඟයක්. ගොඩක් අය ගායන තරග වලින් දින්නත් පසුව ටිකෙන් ටික ඔවුන්ගේ ජනප්‍රියතාව සහ ඉදිරියට යන ගතිය අඩුයි. නමුත් ඇය මේ ක්ෂේත්‍රය හරහා ගොඩක් දුර ගිහින් තියනවා වගේම තවමතේ ක්ෂේත්‍රය හරහා ඇය දේවල් ඉගෙන ගන්නවා. ජයග්‍රහණයෙන් පසුව ඇය නවතින්නේ නැතුව ජනප්‍රිය වුනේ ඇයගෙම නිර්මාණ හරහාය.ඉතින් ඇයව පසුව අපට ගොඩක්ම දැකගන්න ලැබුනේ ප්‍රසංග වේදිකාව හරහා ඒත් මේ දවස් වල රටේ තත්වය එක්ක ප්‍රසංග තියන එක සිමා කරලා තියනවා.ඉතින් ඇයවත් මේ දවස්වල අපට දැකගන්න නෑ.. ඉතින් ඇයගේ ජනප්‍රියත්වය වගේම තමයි ඇයට එක එක කතා ඇහෙන්නත් පටන්ගත්තා.

ඉතින් ඇයට ගොඩක් අයගේ අප්‍රසාදය ලැබුනේ එක හේතුවක් නිසා. ඒ ඇය කියූ දෙයක් නිසා. ඇය ප්‍රසිද්දියේ ඇයට උදව් කල අයගේ නම් අමතක වෙලා කියල කිවා. ඉතින් ඒ කියපු දේ නිසා ඇයට ගොඩක් අයගේ අප්‍රසාදය හිමි වුනා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ඇය ප්‍රසිද්දියේම කට්ටියගෙන් සමව අරගෙන තිබුනා ඒ සිද්ධිය ඔබට මතක ඇතිනේ. ඉතින් ඇයගේ සමාජ ජාලා වලට ලස්සන ජායාරූ එකතුවක් ඇය එක්කරල තියනවා. අද අපි ඔබට ගෙන එන්න හදන්නේ එම ජයාරූප එකතුවයි.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

Next Post

කිසිම ප්‍රමිතියක් නැහැ - බොන ගිනි වතුරත් දැන් ශුවර් නෑ

Mon Apr 19 , 2021
රස පරීක්ෂක ප්‍රධානී මේ ගැන සැක කළේ අවුරුද්දකට කලින් දිවයින පුරා රථවාහන මෙහෙයුම්වලින් සිංහල අලුත් අවුරුදු දිනය තුළ බී ම ත්ව රිය පැදවූ රියැදුරන් 758 දෙනකු අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.පොලිසිය බී ම ත් රියැදුරන් පසුපස හඹා ගියත් මේ රියැදුරන් පානය කළ ‘ම ත්පැ න්’ නිසි […]

Breaking News