ජනප්‍රිය ගායක දිනේෂ් තරංගගේ ආදරණීය කැදැල්ලේ සොදුරු ජායාරූප

දිනේෂ් තරංග කියන්නේ කාලයක් පටන් එක ලෙසින් ජනප්‍රියත්වය රඳවාගෙන ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක් .ඔහු ගයනා කරනු ලබන ගීත වලට රසික ජනතාව බොහෝ සෙයින් ආදරය කරනු ලබනවා .

ඒ වගේම එම ගීත ඒ ලෙසම ජනප්‍රියත්වයට පත් වනු ලබනවා. බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ගායකයෙක් තමයි දිනේශ් කියන්නේ .

ඔහු විවාහ වෙලා ඉන්නේ රැන්ඩෙලා ප්‍රනාන්දු එක්ක. ඉතින් මේ දෙන්නගේ අදර කතාවත් හරි සුන්දරයි. ගොඩක් අය ආදරේ හොයන්නේ පිට ගම වලින්,නමුත් මේ දෙදෙනම් එකම ගමේ කියල අපට දැනගන්න ලැබුනේ. ඔවුන් දෙදෙනා ගමේ එකම පල්ලියට තමයි යන්නේ එහි සංගීත කණ්ඩායමේ පවා දෙදෙනා එකට ගීත ගයනා කරලා තියනවා. ඉතින් මේ දෙන්න දැන හඳුනාගෙන තියෙන්නේ ඒ අවස්ථා

වේදී. යාලුවෝ වගේ හරි සතුටෙන් මේ දෙන්න ඉඳල පස්සේ කලෙකදී ඒ යාළුකම අදරේකට පෙරලිලා තියෙන්නේ. ඔහු ඇයට විවාහ යෝජනාව කරලා තියෙන්නෙත් හරි අපුරු විදිහට. ඒ වැලන්ටයින් දවසක. මේ දෙන්නට තියෙන්නේ ඉතා දිගු අදර කතාවක්. ඉතින් ඔවුන් විවාහ වෙලා අවුරුදු දහයක් පමණ වෙනවා.

ඔවුන් ආදරේට කතා කරන්නේ අම්මි තාත්ති කියලා. මෙච්චර කල් ගෙවුනත් ඔවුන් හරි ආදරෙන් තවමත් මුල් කලේ වගේම ඉන්නවා කියලයි අපට දැනගන්න ලැබුනේ. ඉතින් මේ දෙන්න වැඩසටහනකට ගියත් ගෙදරට ආදරේට කියන නම කියල තමයි කතා කරන්නේ. ඇයගේ බිරිඳ විශේෂයෙන්ම අපත් සමඟ කිවේ ඇයට ඔහු නැතුව ඉන්න බෑ කියාය.

කාලයක් ඔහුගේ විවාහයත් සමග ඔහු ගැන වැඩිපුර කතා බහ කෙරුණා . ඔහු විවාහ වුනේ තමන්ට වඩා ගොඩක් වැඩි මහල් කාන්තාවක් සමඟ වීම තමයි ඊට විශේෂත්වය.

නමුත් ඔවුන් එදා පටන් හරිම ආදරෙන් කල් ගත කරනවා දැක ගන්න පුළුවන් .දිනේෂ් නිතරම තම බිරිඳ ගැන කතා බහ කරන්නේ හරිම ආදරයකින් වගේම දැඩි සෙනෙහසකින් යුතුවයි .ඒ බව ඔහු කිහිප විටෙකම ප්‍රසිද්දියේද පවසා තිබුණා .

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

Next Post

විවාහක රෑ රැජිණ අවසන් තරඟකාරියන් සියල්ල එකතු වේ

Sat Apr 17 , 2021
ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ සංවිධාකයින් එහි තරඟකාරියන්ගේ විශ්වාසය කඩකළ බවට එහි තරඟ වැදුනු තරඟකාරියන් පවසනවා. එහි අවසන් වටයට තේරුන තරඟකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා.විවාහක රූ රැජිණ කිරුළ පෞද්ගලිකව එක් අයෙකුට ලැබුනත් ජාත්‍යන්තරයේදී එය එක් පුද්ගලයකුගේ නියෝජනයක් […]

Breaking News