නාඩගම්කරයෝ ටෙලියේ හැමෝම එකතුවෙලා කරපු හරි අපූරු අවුරුදු උත්සවයේ ජායාරූප 30ක්

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය නාඩගම්කරයෝ ටෙලිනාට්‍යය කිවම මේ දවස් වල ජනප්‍රිය ටෙලිනාට්‍ය එකක්නේ. ඉතින් ඒ කතාව නොබලන කෙනෙක් නැනේ. ඒ තරමටම ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වුන ටෙලි කතාවක් තමයි නාඩගම්කරයෝ කියල කියන්නේ. ඉතින් නාඩගම්කරයෝ සමඟ රඟපාන චරිත හැම එකක්ම පාහේ ප්‍රේක්ෂකයින්ගේ එදි නෙදා බොහෝ දෙනෙකුගේ කතා බහට මාතෘකා වෙන තරමට හිතට වැදිලා තියනවා

.සරලවම කියනවානම් දුම්රියේ, බස් රථයේ වගේම කාර්යාලයේ සහ වෙලදපොලේ නාඩගම්කාරයන්ගේ කෙරුවාව රජ ගමනක යමින් තියනවා. ඉතින් ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශීවගුරුනාදන් මහත්මයා විසින්.නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යහි පිටපත් රචනය සිදු කරලා තියෙන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා විසින්.

ඉතින් ඒ වගේම පහුගිය දවසක පැවති සුමති සම්මාන උළලේදී බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු අයුරින් බොහෝ දෙනාගේ කැමැත්තට ජනප්‍රියම නළුවා සම්මානය දිනා ගන්නට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් සරාට පන පොවන හෙළයේ ප්‍රවීන නළු ජක්ෂන් ඇන්තනි මහතාගේ පුත් සජිත අනුත්තර ඇන්තනීට හැකියාව ලැබුණා.

ඉතින් ඒ වගේම නාඩගම්කරයෝ නාට්‍යයේම ප්‍රධාන චරිතයකට පන පොවන පාටලී හෙවත් මාස්ටර්ගේ දියණිය වන ලංකාවේ අසහාය සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සෙනාලි ෆොන්සේකා ජනප්‍රියම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට වාසනාවන්ත වුණා.

ඉතින් බොහෝ පිරිසක් ආදරය කරන මේ නාඩගම්කරයෝ ටෙලි නාට්‍යයේ නළු නිලි පිරිස එකතු වෙලා මෙවර 2021 අලුත් අවුරුද්දට අපූරු අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් හැමෝම ආදරේ කරන මේ නාඩගම්කරයෝ ටිකට අපිත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන අතරම මේ නාඩගම්කරයෝ ටෙලි නාට්‍යයේ කළා ශිල්පීන් එකතු වෙලා අවුරුදු ක්‍රීඩා කරපු අපුරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. ඉතින් මේ අවුරුදු උත්සවේදී ලබා ගත්ත අපූරු සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

10°

11°

12°

13°

14°

15°

16°

17°

18°

19°

20°

21°

22°

23°

24°

25°

26°

27°

28°

29°

30°

Next Post

හඳුකූරු විකුණූ ගැබිණි මව ගැන බඩු දෙන්න ගියාම හෙළිවුන ඇත්ත

Tue Apr 13 , 2021
2021 .04.12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට ලෙස අහින්සක මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන මුදල් සහ අනෙකුත් දේවල් ලබාගෙන ක්‍රියාකරන තැනැත්තියක් බවට හෙළි වී ඇති බව අපේ අට වෙබ් අඩවියට වාර්තා වුණා. ඒ අද උදෑසන අප විසින් එම […]

Breaking News