රටම කතා වුන ලංකාවේ දොස්තර කළු කෙල්ලක් බැන්ද ආදර කතාවේ ප්‍රී ශූට් ජායාරූප

ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත් අහලා තියනවනේ. ඉතින් ඒ වගේ අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි.මොවුන්ගේ ජායාරුප ගැන මුහුණු පොතේ ගොඩ දෙනෙක්ගේ අවධානයට යොමු වුනා.

කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ බ්රුන්ඩි රටේ තරුණියක්. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ තරුණියගේ නම තමයි සරා.

අපේ රටේ තරුණයාගේ නම තමයි ප්‍රමෝද්.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ප්‍රමෝද් වෛද්‍ය උපාධියට චීනයේ ඉගෙනගන්න අතර තුර හමුවුන ආදරයක් කියලා තමා කිව්වේ. ඉතින් මේ වගේ ආදරණීය යුවලක් අපිට වැඩිය දකින්න නොලැබෙන නිසාම ඔයාලටත් බලන්න මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ මේ විදිහට අරගෙන එන්න හිතුවා. ඉතින් මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Revival Ridge Photography ආයතනය විසින්.

ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්නත් අමතක කරන්නට එපා.

10°

11°

12°

13°

14°

15°

16°

17°

18°

19°

20°

21°

22°

23°

24°

25°

26°

27°

28°

29°

30°

31°

32°

33°

Next Post

අධිවේගේ වාහනය පැදවූ රියදුරු පොලීසියට - වාහනය රෙන්ට් එකට ගත්ත එකක්

Mon Apr 12 , 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා  තරුණයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු  අත් අඩoගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලීසිය කියයි. එම මෝටර් රථය ද පොලිස් භාරයට ගැනිණි. එම මෝටර් රථයේ මුල් හිමිකරු වන මහනුවර පේරාදෙණිය පාර පදිංචි පුද්ගලයාගේ හා වර්තමාන හිමිකරුගෙන් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News