උතුරෙන් ඉන්දියාවට පිහිනා නැවත ලංකාවට පැමිණ වාර්තා තියපු රොෂාන් උපන් දකුණට ගිය ගමනේ ජායාරූප

අපේ රණවිරු කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කවදත් නොයෙක් දේ වලින් දස්කම් පාන අය කියල අපි හැමෝම දන්නවනේ. ඔවුන්ගේ හිත හයියයි ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය ඔවුනට තියනවා. ඉතින් ඒ වගේම තමා ඕනෙම දෙයක් කරන්න ගියත් කවදාවත් පස්ස ගහන්නේ නැති වීරයෝ තමයි අපේ රටේ ඉන්න රණවිරුවන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස අභියෝග වලට මුහුණ දීල ඒවා ජය ගන්නවා.

අතරමග කිසිදෙයක් නවත්තන්නේ නෑ. අපේ ලංකාව එදා බේරුනෙත් ඒ නිර්භීත කම හා එඩිතර කම නිසා.අද කලේ ගොදක්දෙවල් අහන්න දකින්න ලැබෙන්නේ විකාර දේවල්. රු රැජින තරඟයක් නිසා ලංකාවේ නම කතා වුනා. ඒ කතා වුන නම ඉවත් කරගන්නට මේ දක්ෂ විරුවා නිසා පුළුවන්වුනා. ඔහු ඇත්තටම දක්ෂයෙක්. අපේ මුළුමහත් රටටම සහ ලෝකයටම හොඳ ආදර්ශයක්. අපි අද ඔයාලට කියන්න යන තරුණයත් ඒ වගේ දක්ෂ කඩවසම් තරුණයෙක්.

10°

රොෂාන් අබේසුරිය කියන්නේ අන්න ඒ දක්ෂ විරුවා. ලෝකයේම නමක් තියපු ඔහු පැය 28කින් ඔහු එම කදිම ජයගන්නට පුළුවන් වුනා. ඔහු නැවත සුළු මොහොතකට පෙර තමයි මේ කොළ වාර්තාව තියන්නට සමත් වුනේ. මොහොතකට පෙර ඔහු මේ ඉසව්ව ජයගෙන නැතව ලංකාවට පිහිනා අවා.

11°

12°

13°

14°

15°

16°

17°

18°

19°

20°

පැය 28 මිනිත්තු 19ක් එක හුස්මට විශාල රැලි ගහන සයුරේ පිහිනා කිලෝමීටර 59.3ක් වගේ දීර්ඝ දුරක් පිහිනා යමින් නව ලෝක වාර්තාවක් තැබීමට අපේ රටේ වීරයෙක් සමත් වෙලා තියෙනවා.ඔහු බිඳ හෙළුවේ අවුරුදු 50ක් පැරණි වාර්තාවක්. මිට පෙර එම වාර්තාව තැබුවේ කුමාර් ආනන්දන් විසින්. ඉතින් අපිත් ඔහුට සුබ පතනවා. ඒ වගේම අපි ඔබට ඔහුගේ එම අවස්ථාවේ ජයාරූප එකතුවක් ගෙන එන්නයි මේ සුදානම.

21°

22°

23°

24°

25°

26°

27°

28°

29°

30°

ඊයේ අලුයම 2ට පමණ තලෛමන්නාරම වෙරලේ සිට සිය ආරම්භය ලබා ගනිමින් මේ දැවැන්ත කඩයිම පසුකරන්න සැරසුන ඔහුඅද යලි මෙරටට පැමිණියා.ඔහු කල මේ වීරක්‍රියාව මුළු රටක්ම මේ වන විට අගය කරනවා.රෑ රැජින ඔටුන්නක් නිසා ලෝකයා ඉදිරියේ ලක්මෑණිගේ නාමය විහිළුවක් වුන කාලයක ඔබ ඒ දේවල්පොඩ්ඩකට හරි තුනී කරමින් සිංහ කොඩිය ගුවනේ ලෙලදුවා සුබපැතුම්.මේ අපේ විරුවා රොෂාන් අබේසුන්දර මුහුදේදී මුහුදු රල සමග සටන් කරපු හැටි දැක්වෙන ජායාරූප පෙළක් මේ විදියට ඔබට ගෙන එන්න අපි හිතුවා

31°

32°

33°

34°

35°

36°

37°

38°

Next Post

බිරියට අඩියක් පිටුපසින් ගිය පිලිප් කුමරු

Mon Apr 12 , 2021
එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු පසුගියදා (10)ජීවිත ගමනට සමු දීමත් සමඟ ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වුණා. පිලිප් කුමරුගේ අභාවයත් සමඟම රැජිණ අතිශය ශෝකයට පත්ව සිටින ඡායාරූපත් අන්තර්ජාලය තුළ හුවමාරු වන අයුරු අපට දැකගත හැකි වුණා.පිලිප් කුමරුගේ අහිමි වීම, ඇගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති බවයි, ඇගේ පුත් යෝර්ක් ආදිපදවරයා […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News