ෆොන්සේකාට ඇමති චමල් වලියට කතා කරයි – පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක්

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර අද(08) පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.වීඩියෝ සහ ජායාරූප පහතින් නරඹන්න









Next Post

රූප රැජිනයන්ගෙ ප්‍රශ්නේ සාමදානයෙන් නොවිසදෙයි - කැරොලයින් ජූරිට වුන දේ

Thu Apr 8 , 2021
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පුෂ්පිකා ද සිල්වා, පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමට ක්‍රියා කළ කැරොලයින් ජූරි සහ චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ යන තිදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, අද […]