ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ජායාරූප එකතුවක්

අපේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය චරිතයක් තමයි ජීවන් කුමාරතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ වනවිට කලා ක්ෂේත්‍රය හරහා නිරන්තරයෙන්ම දකින්න නොලැබුනත් තාමත් ඔහුට රසිකයන් බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ජීවන් කුමාරතුංගගේ සුන්දර ආදරණීය බිරිඳ තමයි ෂෙරින් කුමාරතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ජීවන් කුමාරතුංගයන්ට ආදරණීය දුවලා දෙන්නෙක් ඉන්නවා කියන්නත් හැමෝම දන්නා කාරණයක්.දේශපාලන ක්ෂේත්‍රයේ වරින් වර  විවිධ චරිත මතුවෙයි.

හිටපු ඇමැති ජීවන් කුමාරතුංගගේ දියණිය මල්ශා කුමාරතුංග ද වරින් වර කතා බහට ලක්වූ චරිතයකි ඉතින් මේ ජීවන් කුමාරතුංගගේ වැඩිමහල් දියණිය වන කව්රුත් හඳුනන මල්ෂා කුමාරතුංග පහුගිය දිනයකදී පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ඇයගේ උපන්දිනය ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ මල්ෂා කුමාරතුංග කියලා කියන්නෙත් සමාජ ජාලා මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන කෙනෙක්. ඉතින් ඒ වගේම මේ වනවිට මල්ෂා කුමාරතුංග ප්‍රබල දේශපාලනික සාමාජිකාවක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්.

1

2

3

4

5

6

ඒ බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් ඇය කටයුතු කල නිසයි . ඉතින් ඒ වගේම විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග වැනි කළා පවුලකින් පැවතගෙන එන නිසාම මල්ෂා කුමාරතුංගත් අපේ රටේ බොහෝ දෙනෙකු අතරේ ප්‍රසිද්ධයි.

7

8

9

10

11

12

13

පසු ගිය කාලයේ යම් යම් සිද්දි නිසාද ඇය ගැන සමාජ ජාලා මාධ්‍ය තුල මෙන්ම බොහෝ දෙනෙකු අතරේ විශාල වශයෙන් කතා බහට ලක්වුණා. ඉතින් ඒවා කොහොම උනත් පසුගිය දිනක උපන්දිනය සමරපු මේ ආදරණීය මල්ෂා කුමාරතුංගට අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇය පවුලේ අයත් එකතු කරගෙන ජයටම සමරපු ඒ අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

14

15

16

17

18

19

20

Next Post

කවුරුත් ආදරේ රංගන ශිල්පිණී උමයංගනා රහසේම කල විවාහයේ ජායාරූප 20

Tue Apr 6 , 2021
උමයංගනා වික්‍රමසිංහ ලංකාවේ බිහිවුන අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුලුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය චරිතාංග නිලියක්, ඒ විතරක් ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, දක්ෂ ගායිකාවක්. උමයංගනා උපත ලබන්නේ 1980 වසරේ ඔක්තෝම්බර් මස 24 වනදා ඒවගේම ඇය අද්‍යාපනය හදාරන්නේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස […]