කවුරුත් ආදරේ රංගන ශිල්පිණී උමයංගනා රහසේම කල විවාහයේ ජායාරූප 20

උමයංගනා වික්‍රමසිංහ ලංකාවේ බිහිවුන අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුලුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය චරිතාංග නිලියක්, ඒ විතරක් ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, දක්ෂ ගායිකාවක්. උමයංගනා උපත ලබන්නේ 1980 වසරේ ඔක්තෝම්බර් මස 24 වනදා ඒවගේම ඇය අද්‍යාපනය හදාරන්නේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන්

ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කල ඇය, සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි. ඉන්පසුව ‘සුන්දරයි ප්‍රේමය’ සහ ‘ඉතිං ඊට පස්සේ’ වැනි රූපවාහිනී ටෙලිනාට්‍ය ගණනාවකටම ඇය සිය රංගන දායකත්වය දැක්වුවා. 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටියේ රඟපාමින්, ශ්‍රී ලාංකික රිදී තිරයටද පය තැබුවා 2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී උමයංගනා හට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානය හිමිකර ගත්තා. 

ඉතින් ඇය කටත් හොරා විවාහ වෙලා තියනවා. ඒ සඳහා සහබාගි වෙලා තියෙන්නේ ඉතාමත් සුළු කලාකරුවන් වගේම කලාකරිනියන් පිරිසක්. එම විවහ උත්සවයේ ජායාරුප පහතින් නරඹන්න

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

Next Post

මේ කිරුළ මගේ නෙවෙයි.. මං වගේ දුක්විඳින අම්මාවරුන්ගේ - විවාහ රූ රැජින කිරුළ ජයගත් පුෂ්පිකා කියූ සංවේදී කතාව

Tue Apr 6 , 2021
අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය. විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බවත් ” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් […]