මුහුණු පොතෙන් මින් මතුවට මඩ බෑ – ලංකාවට විතරක් වලංගු නව සංශෝධ මෙන්න

සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝා_තනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බවත් එය පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොන්තු වන බවත් අමාත්‍යංශ ප්‍රකාශයෙක් කීය.

පුද්ගලයන්ට ද්වෙෂ සහගත ලෙස මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් ඉල්ලිමක් කර ඇත. නව සංශෝධන ගෙන එනු ලබයි.
 

Next Post

කිරුළ හිමි විවාහකයින්ට මිස දික්කසාද අයට නොවේ - වේදීකාවට පැමිණ ජයග්‍රාහිකාවගේ හිසෙහි කිරුළ ගලවයි

Mon Apr 5 , 2021
ඊයේ (04) සවස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. එහිදී දෙවන, තුන්වන හා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළ කාන්තාවද තෝරාගත් අතර ඇයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් විවාහක රූ […]