නෑයන් සිහි වී සිත වාවනු බැරි වී – කටුවාපිටියේ අද

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා සිදුවීමෙන් මර_ණයට පත්වූවන් සිහිකිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම සිදුවීම වූ දේවස්ථානයක් වෙත අද (4) පෙරවරුවේ පැමිණියහ.

සිදුවීමේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද එම දේවස්ථානවල පැවැත්විණි.

පාස්කු ඉරුදින සිදුවීමෙන් වැඩිම හානි සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ද පැමිණි කාදිනල්තුමෝ එහි ඇති සිදුවීමෙන් මි_යගිය අය සිහිකරමින් සිදුවූ ස්ථානයේ යාඥා කළ අතර මි_යගිය අයගේ පවුල්වල සාමාජිකයින් සමඟ පිළිසඳරක ද නිරත වූහ.

පෙරවරුවේ පැවති පාස්කු මංගල දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින සිදුවීමෙන් හානි සිදුවු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා විථි සංචාරය කරවීම ද සිදුවූ අතර එම අවස්ථාව සඳහා ද පාස්කු සිදුවීමෙන් වින්දිතයින් එක්ව සිටියහ.

අනතුරුව පාස්කු සිදුවීමෙන් මි_යගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිවූ ස්මාරකයට හා දේහයන් ආදා_හනය කෙරුණු සුසාන භූමියේ පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරුණි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

Next Post

එයාට නීති දාන්න මට අයිතියක් නෑ - සඳනියි සහ පෙම්වතාගේ ලස්සන ජායාරූප 25ක්

Sun Apr 4 , 2021
අග්නි පියාපත් හි මාධවී ඔබට දැන් හුරුපුරුදු කෙනෙක්. ඒත් සඳනි ගැන ඔබ මොනවාද දන්නෙ?. ඇය පෙම්බඳින රියැලිටි තරුව කවුද. ඒ ආදර කතාවට දැන් මොකක්ද වෙලා තියන්නෙ. සඳනි ප‍්‍රනාන්දු සඟවා නොගෙනම ඔබට ඒ රහස මෙහෙම කියනව. සඳනි රංගන ශිල්පිණියක් වීම සිද්ධ වෙන්නෙ කොහොමද? රංගන ශිල්පිණියක් වීම පොඩි කාලෙ ඉඳන් තිබුණ බලාපොරොත්තුවන් […]

තවත් මෙවැනිම පුවත්..........