වෙන්නප්පුව ASP මාරු කිරීම කලේ දේශපාලන අධිකාරිය සාකච්ඡා කරලා- සනත් නිශාන්ත – ඇමති මාරුවීම ඉල්ලා කල ලිපිය බුකියට

වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සර්ණවාහිනී රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

මෙම ස්ථාන මාරුවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතාට බවත් ඔහු එහිදී පැවසීය.මේ අතර සහකාර පොලිස් අධිකාරිවරයාගේ ස්ථාන මාරුව ඉල්ලමින් අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා විශය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාට යැවු ලිපියක් සමාජ ජාල මාධ්‍ය වල දක්නට ලැබුනා. එම ලිපිය පහතින්

Next Post

වස පොල්තෙල් කන්ටේනර් සියගණනක් - දන්කොටුවේ පොල්තෙල් බවුසර් දෙකක් ඒ තොගයේ

Tue Mar 30 , 2021
පි_ළිකා කාරක අඩ0ගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත් අඩ0ගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.මෙසේ අත් අඩ0ගුවට ගෙන ඇති බවුසර් දෙක තුල ලිවර් 55000 කට ආසන්න ප්‍රමානයක් තිබු බව පොලිසිය කියයි.අදාල බවුසර් දෙක පසුගිය 25 දින සිට […]