බුකියම කළඹමින් කාවින්ද්‍යා අධිකාරි මුලු ඇඟ පුරාම සිත්තම් කල ටැටූ 20ක් මෙන්න

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි. තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්. රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් ජනප්‍රියත්වයට පැමිණි ඇය, මේ වනවිට තමාගේ කුලුඳුල් ගීතය එළිදක්වා තිබෙනවා. ‘පෙම් හීනේ’ ලෙස නම් කර ඇති මෙම ගීතයට යූටියුබ් ජාලය තුළ දැනට නැරඹුම් 40,000කට අධිකව තිබෙනවා.

 ඇය මේ වන විට ජීවත් වන්නේ ඇගේ මව වන ප්‍රවීණ ගායන ශිල්පිණි සමිතා මුදුන්කොටුව මහත්මිය  සහ ඇයගේ බාල සහෝදරයාද සමගිනි.

දැන් ඔවුන්ගේ පවුලට තවත් අමුත්තෙක් එකතුවෙලා.

ඒ සමිතා මුදුන්කොටුවගේ අලුත් සැමියා වන චිරන්තයි.

ඔහුත් ඉතාම ආදරයෙන් මොවුන් සමග වෙසෙනවා.

තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම සමාජ මාධ්‍යයට වුවත් එක් කරන කෙනෙක් ලෙස කාවින්ද්‍යාව අපිට හඳුන්වන්න පුලුවන්.

විටෙක ඇය සමාජ මාධ්‍යයේ හැඟීම්බර වන අවස්ථාද දක්නට ලැබෙනවා.

මේ වන විට කාවින්ද්‍යා අලුත්ම විලාසිතාවක් ඇගේ ජීවිතයට එක් කරගෙන තිබෙනවා.

ඒ තමයි ටැටූ. ශරීරයේ නොයෙකුත් තැන් වලට ඇය ටැටූ විලාසිතාව යොදා තිබෙනු දක්නට ලැබුණේ

පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ඇගේ ජායාරූප කිහිපයක් මගිනි.

මේ ඒ ජායාරූප පෙළයි.

Next Post

සුවස් ඇලේ සිරවූ නැව නිසා නැව් පෝලිමේ - තෙල් මිලත් ඉහල යන ලකුණු

Fri Mar 26 , 2021
ටොන් 220,000 බරැති, මීටර් 400ක් පමණ දිගැති මෙම බහාලුම් නෞකාව සූවස් ඇළ සම්පූර්ණයෙන්ම සිරවන ලෙස සිරස් අතට වැලි පර අතර සිරවී තිබෙනවා. මෙම හේතුව නිසා ඉදිරියට ගමන් ගත නොහැකිව තවමත් ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබෙන නෞකා ගණන 100 කට අධික වනවා. කෙසේ වෙතත් තවමත් මෙම නෞකාව මෙයින් මුදවාගෙන නොමැති අතර […]

Breaking News