ගමන් කරමින් තිබූ පාසල් වෑන් රථයක දොර ඇරිලා,පෙර පාසල් දරුවෙකු අවසන් ගමනේ

ගමන් කරමින් තිබූ පාසල් වෑන් රථයක දොර විවෘත වීම හේතුවෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට..!

පාසල නිමාවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදරුවකු මෙසේ මියගොස් ඇත.

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් එළියට විසිවූ දරුවා එම වෑන් රථයෙන්ම වැල්ලවාය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.ජායාරූප පහතින් නරඹන්න

Next Post

බුකියම කළඹමින් කාවින්ද්‍යා අධිකාරි මුලු ඇඟ පුරාම සිත්තම් කල ටැටූ 20ක් මෙන්න

Fri Mar 26 , 2021
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි. තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්. රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් ජනප්‍රියත්වයට පැමිණි ඇය, මේ වනවිට තමාගේ කුලුඳුල් ගීතය එළිදක්වා තිබෙනවා. ‘පෙම් හීනේ’ ලෙස නම් කර ඇති මෙම […]