කුලියාපිටියේ නිලධාරියෙකුට තුවාල

කුලියාපිටිය, තලහිටිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමි.ණිල්ලක් විභාග කිරීම සඳහා කුලියාපිටිය පො ලිසියේ නිලධාරීන් ගිය ජීප් රථය නිවෙස ඉදිරිපිට නවතා තිබියදී නා.ඳුනන පුද්ගලයකුගේ ග ල් ප්‍ර. හාරයකට ලක්ව තිබේ.

මාර්තු 23 වන දින රාත්‍රි 9.00ට පමණ මෙම ප්‍ර. හාරය එල්ල වී ඇති බවය.ජීප් රථයෙහි දොරක වීදුරුවලට හානි සිදුවී ඇති අතර එම ග ල් ප්‍ර. හාරය වැදී පො ලිස් නිලධාරියකුගේ හිසට ද තුවාල සිදුවී ඇතැයි කුලියාපිටිය පො ලිසිය පැවසීය.

පො ලිස් කොස්තාපල් වසන්ත (56309) මහතා මෙම ග ල් ප්‍ර. හාරයෙන් තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට ඔහු කුලියාපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ජීප් රථයේ පැමිණිල්ල විභාග කිරීම සඳහා උපපො ලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා, පො ලිස් සැරයන් අසංක (49112) මහතා ඇතුළු නිලධාරීන් ගොස් ඇත. 

සැ.ක කරු අත් අඩ0ගුවට ගැනීමට පියවර ගන්නා බව කුලියාපිටිය පො ලිසිය පැවැසීය



Next Post

ගමන් කරමින් තිබූ පාසල් වෑන් රථයක දොර ඇරිලා,පෙර පාසල් දරුවෙකු අවසන් ගමනේ

Thu Mar 25 , 2021
ගමන් කරමින් තිබූ පාසල් වෑන් රථයක දොර විවෘත වීම හේතුවෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට..! පාසල නිමාවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය කියයි. පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදරුවකු මෙසේ මියගොස් ඇත. […]

Breaking News